අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කෑම බීමවල වස තිබ්බත් හොයන්න විදිහක් නෑ… රටේ මිනිස්සු තවත් අනතුරක…

රසායනික ද්‍රව්‍ය නෑ... රසායනාගාර ක්‍රියාවලිය බිඳ වැටී ආහාර ආරක්ෂණය අවදානමකට ලක්වී ඇති අයුරු පී.එච්.අයි. මහත්තුරු හෙළි කරති…

by editor
ජූනි 23, 2023
in පුවත්
street-cooking
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                               

රසායනික ද්‍රව්‍ය නොමැති වීම හේතුවෙන් පරික්ෂා කිරීම සඳහා අවශ්‍ය ආහාර නියැදි  ලබා ගැනීම රසායනාගාර විසින් ප්‍රතික්ෂේප කර අතැයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි. 

කලුතර රසායනාගාරයේ බැක්ටීරියානු පරික්ෂණ සඳහා බත් ඇතුළු ඝන ආහාර භාර නොගන්නා බව  සංගමයේ භාණ්ඩාගාරික රෝෂන් කුමාර ලංකාසරට පැවසුවේය.

තවද නුවර එළිය සහ මහනුවර දිස්ත්‍රික්කයන් හි ලබා ගන්නා ආහාර සාම්පල පරික්ෂා කිරීම සඳහා ලබා දීමට සිදුව ඇත්තේ අනුරාධපුර රසායනාගරයට වන බැවින් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ට බොහෝ  දුරබැහැර ගෙවා යාමට සිදුවීම දුෂ්කර වී ඇතැයිද ඔහු පෙන්වා දුන්නේය. 

මේ වන විට වෙළඳපල තුළ රසකාරක වර්ණකාරක අන්තර්ගත ප්‍රමිතියෙන් තොර ආහර විශාල වශයෙන් අලෙවිවන බැවින් වෙනදාට වඩා ආහාර ආරක්ෂණය සම්බන්ධයෙන් අවධානයක් යොමු කළ යුතුව තිබෙන කාලයකදි රසායනාගාරයන්ට ආහාර නියැදි  ලබා ගැනීමද සීමා කිරිම  මහජනතාවට සිදුවන බලවත් අසාධාරණයක් යැයිද හෙතෙම පෙන්වාදේ.

ජල සාම්පල පරික්ෂණය සදහා අනුරාධපුර සහ කුරුණෑගල රසායනාගාරයන් හී පහසුකම් නොමැති වීමත් ගාල්ල රසායනාගාරය විවිධ හේතු දක්වමින් සාම්පල භාර නොගැනීමත් හේතුවෙන් ජල සාම්පල පරික්ෂා කිරීමද අඩපණව ඇතැයි පැවසේ. 

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙතරම් බාධක තිබියදීත් දිවයින පුරා සිටින මහජන සෞඛ්‍ය පරික්ෂකරුවන් 2500ක් පමණ දෙනා මාසිකව ආහාර නියැදි  4000ක පමණ විශ්ලේෂණය සදහා යොමු කරනුයේ කිසිදු පහසුකමක්   ඔවුන්ට  ලබා නොදෙන වටාපිටාවක් තුළ යැයිද ඔවුහු  පෙන්වාදෙති.

කෙසේ නමුත් මහජන සෞඛය පරික්ෂකවරුන්  මෙතෙරම් සේවයක් කරද්දීද වුවද ආහාර සුරක්ෂිතතාවය, ආරක්ෂණය සම්බන්ධයෙන් තීන්දු තීරණ ගන්නා කිසිදු සාකච්ඡාවකට තම නියෝජිතයින්ට ආරාධනා නොකරන බවද මහජන සෞඛ්‍ය පරීක්ෂවරුන්ගේ සංගමය පවසා සිටියි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කට නිසා ඩයනා ගස් යන ලකුණු !

Next Post

ආණ්ඩුවේ අස්වැසුමට ආණ්ඩුවත් විරුද්ධ වෙයි… පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු එක්ව අප්‍රසාදය පලකරති!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.