සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කැරලිකරුවන් සහ අරගලකරුවන් යනු කොටස් දෙකක්… ෆැසිස්ට් වාදයට යළි ඉඩක් නෑ…

අතිගරු එපා... ජනාධිපතිට කොඩි එපා... 19 පූර්ණ වශයෙන් ගෙනැවිත් මේ රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන හැටි වැඩබලන ජනපති කියයි!

by editor
ජූලි 15, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

සාමකාමී විරෝධතාවයට තමන් සියයට සියයක් එකඟ බවත් එහෙත් පැසිස්ට්වාදී කැරළිකරුවන්ට රටේ නීතිය හා සාමය කඩ කිරීමට කිසිම ඉඩක් ලබා නොදෙන බවත්, 20 වැනිදා රටේ ජනාධිපතිවරයා තෝරා ගැනීමේ දී කිසිම බලපෑමක්  පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වෙත කළ නොහැකි සේ ආරක්ෂාව තර කරන බවත්   වැඩ බලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද  විශේෂ ප්‍රකාශයක් කරමින් අවධාරණය කළේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ධුරයෙන් ඉල්ලා අස්වු පසු  ව්‍යස්ථාවට අනුව ලබන සතියේ නව ජනාධිපතිවරයෙක් තෝරා ගන්නා තුරු  වැඩ බලන ජනාධිපති ධුරයේ දිවුරුම් දුන් තමන්   මේ කෙටි කාලය තුළ හදිසි පියවර කීපයක් ගැනීමට බලාපොරොත්තු  බව පැවසුවේය.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය නැවත පූර්ණ වශයෙන් බල ගැන්වීම, නීතිය හා සාමය ස්ථාපිත කිරීම, පාර්ලිමේන්තුව තුළ ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා මන්ත්‍රීවරුන්ට ස්වාධීනව කටයුතු කිරීමට ඉඩ ලබා දීම, අති ගරු ලෙස ජනාධිපති හැඳින්වීම නිල වශයෙන් තහනම් කිරීම,   ජනාධිපති කොඩි අහෝසි කිරීම සිදුකරන බව එහිදී වැඩබලන ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය

ඔහු  මෙසේත්  කීවේය.

රටේ ජනතාව දේශපාලන ක්‍රමයේ වෙනසක් අපේක්ෂා කරනවා. යළි 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්පූර්ණයෙන්ම යළි ක්‍රියාත්මක කරනවා. එය ආරම්භ කළා. ලබන සතියේ අලුතින් පත්වන ජනාධිපතිවරයාට කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පසුබිම මේ කෙටි කාලය තුළ සකස් කරනවා.“

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“රටේ නීතිය හා සාමය ස්ථාපිත කිරීම  වහාම ස්ථාවර කරනවා. මා  සාමකාමී අගරලය සියයට සීයක් පිළිගන්නවා. තවත් සමහරු ලබන සතියේ පාර්ලිමේන්තුවේ ජනාධිපතිවරයා තේරීමේ දී මන්න්‍රීවරුන්ට බලපෑම් කරන්න  උත්සාහ කරන බවට තොරතුරු ලැබී තිබෙනවා.   මන්ත්‍රිවරුන්ට ස්වාධීනව කටයුතු කරන්න අවශ්‍ය පසුබිම හදලා දෙනවා. ඔවුන්ට පූරණ ආරක්ෂාව සපයනවා. පාර්ලිමේන්තුවෙ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කිරීමට කිසිම කණ්ඩායමකට කිසි විටෙක ඉඩ දෙන්නෙ නෑ.

ප්‍රජාතන්ත්‍රවාදය කඩාකප්පල් කර පැසිස්ට් වාදය ඔස්සේ රට ගිනි තැබීමට කටයුතු කරන කණ්ඩායම් ඉන්නවා. පාර්ලිමේන්තුව අසල දී ආරක්ෂක හමුදා තුවක්කු දෙකක් වෙඩි උන්ඩ සමග පැහැර ගත්තෙ ඔවුන්.

‘ආරක්ෂක අංශවල  24ක්  තුවාල ලබලා. කැරලි කරුවන් හා අරගලකරුවන් අතර වෙනසක් තියනවා. කැරළිකරුවන්ට  නිතිය ක්‍රියාත්මක කරනවා. ආරම්භයේ සිට අරගලයට සම්බන්ධ වූ බොහෝ අය පසුව සිදුවූ දේට  විරුද්ධත්වය ප්‍රකාශ කර තිබෙනවා.“

“ඒ අය සමග අප නීතිය හා සාමය ආක්ෂා කිරිමට බැඳී සිටිනවා. මා ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට බැඳී ඉන්නවා . ව්‍යවස්ථා විරෝධී කිසිම කටයුත්තකට මැදිහත් වෙන්නෙ නෑ. අනුබල දෙන්නෙත්  නෑ .“

“නිතිය සාමය බිඳවැටුනොත් ආර්ථියට බලපානවා. අප සියලු දෙනා මේ අනතුරු දායක තත්ත්ව තේරුම් ගත යුතුයි.  නීතිය ආරාක්ෂා කරන්න ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පති  සහිත විශේෂ කමිටුවක් පත් කරලා තියනවා.“

“ඔවුන්ට කිසිදු දේශපාලන අත පෙවීමකින් තොරව නීත්‍යානුකූ පියවර ගන්න අවස්ථාව සලසා තිබෙනවා. “

“සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටවීමට  වහාම එකඟ වෙන්න කියලා පාර්ලිමේන්තු පක්ෂවලින් ඉල්ලා සිටිනවා.

දේශපාලන පක්ෂ මතිමතාන්තර අමත කරන්න. තම තමන්ගෙ පුද්ගලික අභිලාෂයන් පැත්තකට දමන්න. රටේ අභිලාෂයන්ට මුල් තැන දෙන්න.  පුද්ගලයින් ආරක්ෂා කිරීමට වඩා රට ආරක්ෂා කරන්න.  රට ගැන ජනතාව ගැන හිතලා කටයුතු කරන ලෙස සියලු දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටිනවා.
එම සම්පූර්ණ ප්‍රකාශය මෙසේය..

Share69Tweet43
Previous Post

18 – සිට 20 දක්වා පාසල් නිවාඩු…

Next Post

ජනපතිවරණයට ඩලස් ඉදිරිපත් වෙයි… වැඩ බලන ජනපතිගේ ජනපති සිහිනය අනතුරක?

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.