අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කැනඩාවේ පිහිටි වික්ටෝරියා රැජිනගේ සහ එළිසබෙත් රැජිනගේ ප්‍රතිමා බිමට පෙරලා දමයි

by Lanka Sara Editor
ජූලි 3, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කැනඩාවේ විනිපෙග් හි පිහිටි බි්‍රතාන්‍යයේ වික්ටෝරියා රැජිනගේ සහ දෙවන එළිසබෙත් රැජිනගේ ප්‍රතිමා එරට අදිවාසී ජනතාව ඊයේ (01) බිමට පෙරලා දමා තිබේ.

බි්‍රතාන්‍ය යටතේ පාලනය වූ සමයේදී කැනඩාවෙ ආදිවාසී ජනතාවට සිදුවූ බරපතල අසාධාරණකම් වලට විරෝධය පළකිරීමක් වශයෙන් මෙම ප්‍රතිමා පෙරලා දැමීම සිදුකර තිබේ.

එම සමයේදී අදිවාසී දරුවන් බලහත්කාරයේ දෙමාපියන්ගෙන් වෙන් කර පාල්ලි මඟින් පාලනය වූ ආගමික පාසල්වල නේවාසිකව අධ්‍යාපනයේ යොදවීම සිදු කෙරිනි.

එහිදී දරුවන්ට සිදුවූ අකටයුතු කම් සහ ඝාතනයට ලක්වීමට විරෝධය පළකිරීමට මෙම විරෝධතා සංවිධානය කර තිබිණි.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

විරෝධතාකරුවන් තැඹිලි පැහැති කමිස පැළඳගෙන ඊට එක්ව ඇත. “අපිත් දරුවන්ව සිටියා ඒ දරුවන්ට යලිත් ගෙදරට යන්න ඉඩ දෙන්න” යනුවෙන් සටන්පාඨ කියමින් විරෝධතාකරුවන්ට සිය විරෝධාව පළකර තිබිණි.

මෙම පාසල් ක්‍රමය 1831 සිට 1996 දක්වාවූ මෑත කාලයක් දක්වා ක්‍රියාත්මක විය. එහිදී අදිවාසී දරුවන්නට ඉතා අමානුෂික වදහිංසාවන්ට මුහුණ දීමට සිදුවීය.

එසේම බොහොමයක් දරුවන්ට ඉතා අවාසනාවන්ත ලෙස මරණයටද පත්විය. මේ ගැන යලිත් කරලියට පැමිණයේ ඉකුත් මැයි මාසයේ බි්‍රටිෂ් කොලොම්බියා හී පැරණි ආගමික පාසලකින් දරුවන් 215 සිරුරු හමුවීමත් සමඟයි.

එම සිදුවීමෙන් පසු තවත් සිරුරු දහසකට ආසන්න සංඛ්‍යාවක් විවිධ ස්ථාන වලින් සොයා ගැනීමට හැකිවිය. මේත් සමඟම කැනඩාවේ පල්ලි 10කට හානි සිදුකර තිබේ.

බොහොමයක් පල්ලිවල බිත්ත මත රතු තීන්ත අලේප කර ඇති අතර ඇතැම් ස්ථාන වල රතු තීන්ත වල අත්ල බහා ඒවායේ සටහන් බිත්ති මත තැබීම්ද වාර්තා විය.

මෙම ආගමික පාසල්වල නිර්මාතෘ ලෙස සලකන හුගොනාඩ් පියතුමාගේ ප්‍රතිමාවද විරෝධතාකරුවන් විසින් පෙරලා දැමීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉතියෝපියාවේ ටිග්‍රේ හී ලක්ෂ හතරක් සාගින්නේ

Next Post

ගමෙන් ආව මගෙ ජීවිතයේ විනය, ආකල්ප තීරණාත්මකව වෙනස් කළේ රාජකීය විද්‍යාලයේ නේවාසිකාගාර ජීවිතයයි…   

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.