සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කාරාපිටිය රෝහලේ සීටී ස්කෑන් යන්ත්‍ර දෙකම ක්‍රියා විරහිතයි… දුගී රෝගීන් අන්ත අසරණ වෙලා… 

by editor
අප්‍රේල් 10, 2023
in පුවත්
CT
Share on FacebookShare on Twitter

 බළපිටිය ජයකාන්ත ලියනගේ  – 

ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලේ සීටී ස්කෑන් යන්ත්‍ර  දෙකම මේ වන විට අක්‍රීය වී ඇති බව කරාපිටිය රෝහලේ ප්‍රකාශකයෙක් සදහන් කළේය. 

මේ හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයකට පත්ව ඇති අතර පිටින් සීටී ස්කෑන් කරගැනීමට වෛද්‍යවරුන් නිර්දේශ කිරීමටත් සමග දුප්පත් රෝගීන් දැඩි අසරණ භාවයට පත්ව තිබේ.

රෝහල සතුව තිබූ සීටී ස්කෑන් යන්ත්‍ර දෙකෙන් එකක් පසුගිය වසරේ අක්‍රීය වූ අතර අනෙක් යන්ත්‍රය පසුගිය මාසයේ අක්‍රීය වී තිබේ. 

එක් යන්ත්‍රයක් අක්‍රීය වීමෙන් පසු සීටී ස්කෑන් විකිරණ පරීක්ෂණ අත්‍යාවශ්‍ය රෝගීන් සඳහා පමණක් සිදු කිරීමේ ක්‍රමවේදයක් කරාපිටිය රෝහල අනුගමනය කළ බවද රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමයේ සභාපති චානක ධර්මවික්‍රම   ප්‍රකාශ කළේය.

පසුගිය වසරේ අක්‍රීය වී ඇත්තේ රෝහල සතුව තිබූ ඉතා හොද තත්ත්වයේ සීටී ස්කෑන් යන්ත්‍රය බවද කරාපිටිය රෝහලට සම්බන්ධ ආරංචි මාර්ග සඳහන් කරයි. 

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එයින් පසුව ක්‍රියාත්මකව පැවති යන්ත්‍රයෙන් ස්කෑන් කළහැකිව තිබී ඇත්තේ රෝගියාගේ හිස ආශ්‍රිත ප්‍රදේශය පමණක් බවද රෝහලේ ප්‍රකාශකයෙකු සදහන් කළේය.

පසුගිය වසරේ අක්‍රීය වූ සීටී ස්කෑන් යන්ත්‍රය අක්‍රීය වී ඇත්තේ එම යන්ත්‍රයේ බල්බයක් පිච්චි තිබීම හේතුවෙන් බව එකල රෝහලේ අධ්‍යක්ෂවරයා සඳහන් කර තිබුණි. 

සීටී ස්කෑන් කළ යුතු රෝගීන් හම්බන්තොට රෝහලට පිටත්කර යවා ස්කෑන් පරික්ෂණ සිදුකරන බවත් හදිසි රෝගින්ගේ ස්කෑන් පරික්ෂණ රජයේ වියදමින් පුද්ගලික අංශය  මගින් සිදු කරන බවත් ඒ මහතා ප්‍රකාශ කර තිබුණි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අණ නොතකා ධාවනය කළ මෝටර් රථයක් වෙඩි තබා අල්ලා ගනී… සැකකරුවන් 03ක් රිමාන්ඩ්..

Next Post

අගමැතිවරයා සමග මැ.කො කළ සාකච්ඡාත් නිශ්ඵලයි… පළාත් පාලන මැතිවරණය රටට විහිළුවක් වෙයි!

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.