ඉරිදා, ජූලි 19, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ක‍ාර් වැනි පුද්ගලික වාහන ආනයනයට ආණ්ඩුව තව හිතලවත් නෑ… වාහන ආනයනකරුවන්ගේ සංගමය හෙළි කරයි…

by editor
දෙසැම්බර් 7, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ඉදිරියේ දී වාහන ආනයනය සඳහා අවසර ලැබෙන්නේ ක්‍රමානුකූල ක්‍රමවේදයක් ඔස්සේ බවත් කාර් රථ වැනි පෞද්ගලික වාහන ගෙන්වීමට අවකාශ විවෘත වීම සම්බන්ධව තවම කිසිම අදහසක් නැති බවත් වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ මෙසේ පවසයි.

ඔහු පවසන්නේ පියවර කීපයකින් වාහන ආනයන වෙළෙඳපල විවෘත කිරීමට රජය බලාපොරොත්තුවන බවත් එහි මුලි පියවර ලෙස බස් රථ සහ ලොරි ආනයනයට අවකාශ ජනවාරි මුල වනවිට ලැබෙනු ඇති බවත් සභාපතිවරයා කියයි.

ඔහු වාහන වෙළෙඳපල විවෘත වීම සම්බන්ධව සැලසුම මාධ්‍ය ඉදිරියේ මෙසේ අනාවරණය කළේය.

“ලොකු කැලඹීමක් තියනවා වාහන ආනයනයට මොකද වෙන්නේ කියලා. දැනට තියන තත්ත්වය අනුව අපට තියෙන්නේ රජයේ උපදෙස් අනුව මේක ක්‍රමානුකූලව විවෘත කරන එක.”

RelatedPosts

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

“මුලින්ම බස් සහ ලොරි. බස් සහ ලොරි ගෙන්වීම ඉතාම නුදුරෙදීම විවෘත වෙනවා. ඒක තමයි පළමු පියවර. ඊට පස්සේ වාණිජ වාහන. ඒ කියන්නේ ආසන 15 වෑන් රථ, කැබ් රථ වැනි වාහන සඳහා ආනයන වෙළෙඳපල විවෘත වෙනවා.

මෙතනදි රජයේ තීරණය තමයි අවසන් තීරණය. රජයත් එක්ක අපි මේ ගැන සාකච්ඡා කරමින් යනවා. දැනට තියෙන්නේ රජයේ තීරණය යටතේ බස් සහ ලොරි ගෙන්වීම අවකාශය විවෘතවන එක. අනිත් වාහන ගැන කිසිම තීරණයක් තවම නෑ.

අයිඑම්එෆ් එකෙනුත් කියලා තියනවා වාහන ආනයන වෙළෙඳපල විවෘත කරන්න කියලා. නමුත් පියවරින් පියවර තමයි මේක විවෘත වෙන්නේ. ඒකෙන් වෙන බලපෑම බලලා තමයි ඊලඟ පියවර වලට යන්නෙ. මම හිතනවා මේ දෙසැම්බර් අග හෝ ජනවාරි මුල බස් සහ ලොරි සඳහා ආනයන අවකාශ ලැබෙයි කියලා.

ඉලෙක්ට්‍රික් වාහන විතරක් ඕපනප් වෙනවා කියලා රජයේ නිලධාරින් කොයි වෙලාවකවත් සඳහන් කරලා නෑ. ටික ටික පියවරින් පියවර සිදුවන තක්සේරු කිරීම් මත මුළු ක්ෂේත්‍රයම විවෘත වේවි. “වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ පැවසුවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

නාඩු තොග 225යි, සිල්ලර 230යි. තීන්දුයි… ජනතාවගේ සහල් අයිතියට අත නොතබන ලෙස ජනපති සහල් ව්‍යාපාරිකයන්ට අනතුරු අඟවයි…

Next Post

IIHS මුඛ සෞඛ්‍යය හා දන්ත චිකිත්සාව පිළිබඳ වෘත්තීයවේදී උපාධි පාඨමාලාව දියත් කරයි

Related Posts

dengue-death
පුවත්

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
HORMUZ
පුවත්

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026
පුවත්

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
dengue-death

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026
HORMUZ

 හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!

ජූලි 18, 2026

චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

ජූලි 18, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !
  •  හෝමුස් සමුද්‍ර සන්ධියේ බලපොරය උත්සන්න වෙයි: ඇමරිකා-ඉරාන ගැටුමෙන් සිවිල් යටිතල පහසුකම් සහ ගෝලීය තෙල් සැපයුම බරපතළ අවදානමක!
  • චීන තානාපතිගේ සේවය මල්වතු අස්ගිරි මහනාහිමිවරුන්ගේ ඇගයීමට – “ලංකාව මගේ දෙවන නිවසයි:“ චීන තානාපති කියයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.