අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කාබුල් ගුවන් තොටුපොලට ප්‍රහාරයක් එල්ල කිරීමට පැමිණි කාර් බෝම්බයක් ඉලක්ක කර ඇමරිකාවෙන් ගුවන් ප්‍රහාරයක්

by Lanka Sara Editor
අගෝස්තු 29, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ඇමරිකානු හමුදා විසින් අද (29) පසුවරුවේ කාබුල් නගරයේ බෝම්බ සවිකළ මෝටර් රථයක් ඉලක්ක කර ගුවන් ප්‍රාහරයක් එල්ල කර තිබේ.

අදාල මෝර් රථය කාබුල් ගුවන් තොටුපොළට මාරගෙන මැරෙන ප්‍රහාරයක් එල්ල කිරීමට සැකසූවක් බවට ඇමරිකානු ආරක්ෂක අංශ සැකකර කරන අතර එයට ප්‍රහාර එල්ල කිරීමත් සමඟ එහි පිපිරුම් දෙකක් සිදුව ඇති බවට වාර්තා වේ.

ඒ අනුව එහිදී සිදුවූ දෙවන පිපිරීම මොටර් රථය තුල මාරාගෙන මැරෙන ප්‍රහාරයක් එල්ලකිරීමට යොදාගෙන තිබූ අධිබලැති පුපුරණ ද්‍රව්‍ය පුපුරායාමෙන් ඇති වූවක් බවට ඇමරිකානු ආරක්ෂක අංශ සැක පළ කරයි.

මෙම ප්‍රහාරය සඳහා ඇමරිකානු හමුදා නියමුවන් රහිත ගුවන් යානයක් යොදාගෙන ඇති අතර ප්‍රහාරයෙන් සිවිල් වැසියන්ට හානියක් සිදුවන ඇති බවට වාර්තා නොවන බවද ඇමරිකානු ආරක්ෂක අංශය සඳහන් කරයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

සිද්ධිය ඇසින් දුටුවන් විදෙස් මාධ්‍ය වෙත වාර්තා කර ඇත්තේ ප්‍රහාරයත් සමඟ අවට ප්‍රදේශ පුරා දැඩි දොන්කාරයක් දුන් බවයි.

මේ අතර කාබුල් ගුවන් තොටුපොල ආසන්නයට රොකට් ප්‍රහාරයක්ද එල්ලවී ඇති අතර එහිදී කුඩා දරුවකු මරණයට පත්ව ඇති බවටද වර්තා වේ.

ඉකුත් බ්‍රහස්පතින්දා කාබුල් ගුවන් තොටුපොල ඉලක්ක කරගනිමින් ප්‍රහාර කිහිපයක් එල්ලවූ අතර එහිදී ඇමරිකානු ආරක්ෂක අංශ සාමාජිකයින් 13 දෙනෙකු ඇතුලු 175ක් පමණ මර්ණයට පත්විය.

එම ප්‍රහාරයත් සමඟ කබුල් ප්‍රහාරයේ වගකීම භාරගත් අයි එස් අයි එස් කේ සංවිධනයේ සැලසුම්කරුවන් ඉලක්ක කරද ගුවන් ප්‍රහාර එල්ල කෙරිනි. එහිදී එම සංවිධානයෙන් සැලසුම්කරුවන් දෙදෙනෙකු මරණයට පත්ව තවත් අයෙකු තුවාල ලැබීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අද කොවිඩ් මරණ 192යි…

Next Post

ලෝක වාර්තාවක් සමඟ දිනේෂ් ප්‍රියන්ත ශ්‍රී ලංකාව රනින් සරසයි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.