බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කාන්තා දිනය අපේ දවස… අදත් උදේ පාර්ලිමේන්තුවේ කාලය වැඩිපුර ගත්තේ පිරිමි… මේක තමයි කාන්තාවන්ගේ ප්‍රශ්නය… රෝහිනී පවසයි…

by editor
මාර්තු 8, 2025
in පුවත්
Share on FacebookShare on Twitter
  • ගැහැණු ළමයින් සියයට 90ක් පොදු ප්‍රවාහනයේ දී ලිංගික හිංසනයට ලක් වෙනවා…

  • දැරිය හැකි මිලකට සනීපාරක්ෂක තුවා නැති නිසා ඔසප් දිනයන්හි දැරියන් සියයට 50-60ක් පාසල් එන්නේ නෑ…

  • 2022 දි ස්ත්‍රී දූෂණ  1986ක්. දළ වශයෙන් දිනකට වාර්තාවන දූෂණ ගණන 05ක්. වාර්තාවන ස්ත්‍රී දූෂණවලින් සියයට සියයට 87ක වින්දිතයන් වන්නේ වයස අවුරුදු 16ට අඩු ගැහැණු දරුවන්…

  • 2023 අවුරුද්දේ අවුරුදු 16 අඩු ගැබ් ගැනීම් 163යි. 2024 එය 213ක්. 213 ඇතුලෙ ඉන්නවා අවුරුදු 10ක ගෑණු ළමයෙක්.

කාන්තා දිනය දවසේත් පාර්ලිමේන්තුවේ දී කාන්තාවන්ගේ කාලය වැඩිපුර වියදම් කළ බවත්, කාන්තාවන්ට ඇති ප්‍රශ්නය අද පාර්ලිමේන්තුවේදිම ප්‍රකට වුන බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කවිරත්න ප්‍රකාශ කළාය.

“මේක තමයි ලොකුම ගැටලුව. පිරිමින්ගේ ලෝකයේ දී කාන්තාව කියන කෙනා බොහොම පොඩියි…” මන්ත්‍රීවරිය පැවසුවාය. ඇය කීවෙ ඉදිරි පරම්පරා පහ තුළ දී හෝ මේ කාන්තා පුරුෂ භාවය මත ඇති වෙනස මේ සමාජයෙන් තුරන් කළ යුතු බවය.

ඇය පාර්ලිමේන්තුවේ දි මෙසේ ද කීවාය.

“ගරු අගමැති තුමියනි… අද අපේ කාන්තා දිනයේ අපේ දවස ගරු අගමැති තුමියනි… ගරු ඇමති තුමියනි. පිරිමි ගත්තා වැඩිද කොහොද… උදේ වරුව සෑහෙන වෙලාවක් අපේ කාලයෙන් වියදම් වුනා.

මෙන්න මේක තමයි අපට තියන ලොකුම ගැටලුව. පිරිමින්ගේ ලෝකය ඇතුළෙ කාන්තාව කියන කෙනා බොහොම පුංචි කෙනෙක්. මේක තමයි ඇත්ත තත්වය.

RelatedPosts

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

තෙල්දෙණියේදී මෝටර් රථයක තිබී හමුවූ භෞත චිකිත්සකවරියගේ මරණය මනුෂ්‍ය ඝාතනයක්!

ඇය පැවසුවේ ලෝකයේ ආගමක් ජාතියක් රටක් දේශයක් නොමැතිව ගෘහස්ථ හිංසනය සිද්ධවෙන බවය. මේ ගෘහස්ථ හිංසනයට ලක්වන කාන්තාව එම හිංසනයට ලක් වන්නේ අනෙක් පාර්ශවයේ ගැටලුවක් නිසා හිස කාන්තාවගේ ගැටලුවක් නිසා නොවන බව ද ඇය පෙන්වා දුන්නාය.

“දැරිය හැකි මිලකට සනීපාරක්ෂක තුවායක් මිලදී ගත නොහැකි වීම හේතුවෙන් ගැහැණු දරුවන් සියයට 50- 60ත් අතර ප්‍රමාණයක් ඔසප් කාලයේ දී පාසල් යන්නේ නෑ. උපාධි අපේක්ෂකයින්ගෙන් 64.8ක් කාන්තාවන්. එම වසරේම ශ්‍රම බලකායේ ඉන්නේ කාන්තාවන් 32.1%. පිරිමින්ගෙන් සියයට 75ක් කාන්තා සේවකයින්ට එරෙහිව කාන්තාවන් සේවාවන් බඳවා ගන්නට ඉඩකඩ අහුරනවා. ප්‍රසූත නිවාඩු ඉදිරියට දාගෙන. එය කාන්තාවන්ගේ වරදක් නොවෙයි.

ගැහැණු ළමයින් සියයට 90ක් පොදු ප්‍රවාහනයේ දී ලිංගික හිංසනයට පත් වෙනවා. වාචික හිංසනයට පත් වෙනවා. වැරැද්ද කාන්තාවන්ගේ නෙමෙයි. සෑම කාන්තාවන් 5 දෙනෙකුගෙන් කෙනෙක් තම සමීප සහකරුවාගේ කායික හෝ ලිංගික හිංසනයට ලක් වෙනවා.

මේ සියල්ල පිරිමින්ගේ ආකල්පවල ගැටලුවක්. නීති හදන ක්‍රියාත්මක කරන තැන්වල ඉන්න අයගේ ගැටලුවක්. 2022 වසරේ විතරක් ස්ත්‍රී දූෂණ 1986ක්. දළ වශයෙන් දිනකට වාර්තා දූෂණ 05ක්. වාර්තාවන ස්ත්‍රීදූෂණවලින් සියයට සියයට 87ක වින්දිතයන් වන්නේ වයස අවුරුදු 16ට අඩු ගැහැණු දරුවන්. 2023 අවුරුද්දේ අවුරුදු 16 අඩු ගැබ් ගැනීම් 163යි. 2024 එය 213ක්. 213 ඇතුලෙ ඉන්නවා අවුරුදු 10ක ගෑණු ළමයෙක්.

ඉදිරි පරම්පරා 5 ඇතුළතවත් මේ ස්ත්‍රී පුරුෂ භාවය පදනම් කරගෙන ඇතිවන වෙනස්වීම නතර වෙන්න ඕන. ඇය කීවාය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කාන්තා සතියේ දී ම විදුහල්පතිනිය ඉදිරිපිට ගුරුවරියකට පහර දුන් ඇඹිලිපියේ ගුරුවරයාට වැඩ වරදී…

Next Post

මාධ්‍ය කියන හැමදේම ඒ විදිහට පිළිගන්න එපා… විදෙස් ශ්‍රමිකයින්ට කිසිම නව බද්දක් පනවා නැහැ… අගමැතිනිය කියයි!

Related Posts

Anura-Harini
පුවත්

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested
පුවත්

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026
පුවත්

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Anura-Harini

කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!

ජූනි 25, 2026
charith-rakhitha-arrested

03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!

ජූනි 25, 2026

කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

ජූනි 25, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කිසිදු අපරාධයක් කාලයේ වැලි තලාවෙන් යටපත් වීමට ඉඩ තබන්නේ නැහැ… ජනපති සහතික වෙයි!
  • 03 දා තෙක් රිමාන්ඩ්වුන රඛිත රාජපක්ෂ සහ චරිත් අබේසිංහ පට්ට ලෙඩ්ඩු බව නීතිඥවරු උසාවියට කියති!
  • කෝටි 12ක හරක් කටාගේ කප්පම් සිදුවීමට අදාල නළු චරිත් අබේසිංහ, රඛිත රාජපක්ෂ සහ ඉහළ නිලධාරීන් මැදි වූ ඇඟ කිළිපොළා යන හඬපටය මෙන්න

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.