අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කාන්තාවක් විසඥ කර නිරුවත් ඡායාරූප ගෙන බිය ගන්වා ප්‍රචාරක කටයුතුවල යොදාගත් කපුවා දැලේ..

by editor
අගෝස්තු 25, 2021
in පුවත්
kapuwa
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

ශාස්ත්‍ර කියනු ලබන කාන්තාවක් සිහි විසඥ කර හෝටල්කාමරයකට බලහත්කාරයෙන් රැගෙන ගොස් ලිංගික අතවර කිරීමෙන් පසු නිරුවත් වීඩියෝ දර්ශන ලබාගත් ශාස්ත්‍ර හා ගුරුකම් කරන කපුවෙක් ඊයේ (24) අත්අඩංගුවට ගත්බැව් ගාල්ල පොලිසියේ කොට්ඨාශ හා ළමා කාන්තාකාර්යංශය පවසයි.
පොලිසිය වාර්තා කරන පරිදි සිද්ධිය මෙසේය.

මෙම කපුවා 32 හැවිරිදි වියේ පසුවන කුරුණැගල ප්‍රදේශයේ පදිංචි විවාහකයෙකි. මොහු පුද පුජා පැවැත්විම සඳහා හික්කඩුව සිනිගම දේවාලයට පැමිණෙන අයෙකි. අතවරයට ලක්වු ශාස්ත්‍රකාරිය ද සිනිගම දේවලයට පුද ජුජා පැවැත්විම සඳහා පැමිණ ඇත. ඇය 30 හැවිරිදිවියේ පසුවන දෙදරුමවකි. දේවාලයට පැමිණි දිනයකදි ශාස්ත්‍රකාරිය කපුවාගේ කාර් රථය අසලට ගොස් ඇති අතර එහිදි සැකකාර කපුවා ඇයට බිම විදුරුවක් ලබාදි ඇත. පසුව ඇය සිහිසුන්ව ඇති අතර සිහිය ලැබෙනවිට ඇය සිට ඇත්තේ පාළු නිවසකය.

අනතුරුව ඇය ත්‍රිරෝද රථයකින් යලි නිවසට පැමිණ තිබේ.

දින 10ක ට පමණ පසු කපුවා ශාස්ත්‍රකාරියට දුරකථනයෙන් කථාකොට වටස්ඇප් අංකයක් ඉල්ලාගෙන ඇත. පසුව “මැඩම්ගේ සෙල්ලම් පෙන්වන්නම්“ කියා ඇයගේ නිරුවත් ඡයාරුප වට්ස්ඇප් ඔස්සෛ් ඇයට පෙන්වා තිබේ.

අනතුරුව “ දැන් ඉතින් මම කියනවිදියට වැඩකරපන්“ යැයි කපුවා මේ කාන්තාවට පවසා ඇත. පසුව සැකකරු විසින් ඇයට තර්ජනය කොට බිය වද්දා මෙකි ශාස්ත්‍රකාරිය තම ගුරුකම්වල ප්‍රචාරක කටයුතු සඳහා යොදාගෙන ඇත.

මෙම කපුවාගෙන් ගුරුකම්කරවාගෙන ප්‍තිකාර ගත් නිසා තමන්ට දැන් දරුවකු ලැබෙන්නට සිටින බවට ශාස්ත්‍රකාරිය ලවා කියවාගෙන සැකකරු විසින් ඒ ප්‍රකාශ විඩියෝගත කොට ඇත. තර්ජනය කිරිම් හමුවේ භියට පත් ශාස්ත්‍රකාරිය සිය උදරයට කොට්ටයක් බැඳගෙන දරුවකු ලැබිමට සිටින අයුරින් සිට තිබේ. “

මේ අයුරින් සැකකාර කපුවා විසින් තම ගුරුකම්වල ප්‍රචාරක කටයුතු සඳහා මෙකි කාන්තාව යොදාගෙන ඇත. ගාල්ල පොලිසියේ කොට්ඨාශ හා ළමා කාන්තාකාර්යංශට ශාස්ත්‍රකාරිය විසින් කරණු ලැබු පැමිණිල්ලකට අනුව මෙකි සිද්ධිය පිළිබද විමර්ශනය කොට ලිංගික අතවර කිරිම හා පහරදිම බියගැන්විම යන චෝදනාව යටතේ සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

නිරෝධන ඇඳිරිනීතිය බිඳ දමා ඇවිදපු තිරික්කෝවිල්   23ක් කොවිඩ් පොසිටිව්…

Next Post

ගෘහස්ථ ගෑස් සිලින්ඩරය “බෝම්බයක්“ කර ඇති අයුරු හෙළි වෙයි..

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.