සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ක්‍රීඩිකාවකට බරපතල විෂමාචාරයක් කළ වික්ටෝරියා කාන්තා කණ්ඩායේම ප්‍රධාන පුහුණුකරු දුලිප් සමරවීරට එරෙහිව ඔස්ට්‍රේලියා ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් පරික්ෂණයක්!

by editor
අගෝස්තු 29, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ඔස්ට්‍රේලියා කාන්තා ක්‍රිකට් හි ප්‍රභල භූමිකා්වක් නිරූපණය කරමින් සිටි  වික්ටෝරියා කාන්තා කණ්ඩායමේ   පුහුණුකරු   ශ්‍රී ලංකා හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක දුලිප් සමරවීර ක්‍රීඩිකාවකට බරපතල විෂමාචාරයක් සිදු කළ බවට චෝදනා එල්ල වීමෙන් පසු ඔහුට එරෙහිව  ඔස්ට්‍රේලියා ක්‍රිකට්  පාලක මණ්ඩලය විශේෂ විනය පරීක්ෂණයක්  කැඳවා ඇතැයි මේල් ඔන් ලයින් වාර්තා කරයි. 

“හෙරල්ඩ් සන්”  විසින් ප්‍රථම වරට වාර්තා කළ පරිදි, වික්ටෝරියා ප්‍රාන්තයේ හිටපු කාන්තා ක්‍රිකට් පුහුණුකරු දුලීප්  සමරවීරට එරෙහිව  ඔස්ට්‍රේලියා වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩිකාවකට මෙම බරපතල   විෂමාචාර ක්‍රියාව සිදුකිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබේ.

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය මේ සම්බන්ධයෙන් කටයුතු කරමින් සිටින අතර, එම ආයතනයම වාර්තා කරන්නේ චර්යාධර්ම සංග්‍රහයට අදාල පරීක්ෂණයක්   ඉදිරියේදී පැවැත්වෙනු ඇති බවය.

52 හැවිරිදි  දුලිප් සමරවීර  ඔස්ට්‍රේලියානු A කාන්තා කණ්ඩායම ඉන්දීය A කණ්ඩායමට එරෙහිව පැවැත්වෙන තරඟාවලියේදී පුහුණුකරු තනතුරක් දැරීමට නියමිතව සිටි නමුත් මෙම විෂමාචාර චෝදනා අනාවරණය වීමත් සමඟම එම තනතුරින් ඉවත් වි ඇත.

“ ක්‍රිකට් ආයතනයට දැනට මේ සම්බන්ධව ක්‍රියාත්මක වන බැවින් ක්‍රිකට් ක්‍රියාදාමයන් පිළිබඳව ප්‍රකාශයක් කිරීමට ක්‍රිකට් වික්ටෝරියා වෙත නොහැකි වී ඇත, අපි නියමිත වේලාවට නඩු කටයුතු පිළිබඳව අදහස් දක්වන්නෙමු,” ක්‍රිකට් වික්ටෝරියා ප්‍රධානී නික් කමින්ස් හෙරල්ඩ් සන් වෙත  පවසා තිබේ. 

ක්‍රීඩකයෙකු ලෙස විශ්‍රාම ගැනීමෙන් පසු දුලිප් සමරවීර ඕස්ට්‍රේලියාවට ගිය අතර එහිදී ඔහු දශකයකට වැඩි කාලයක් පුහුණුකරු ලෙස කටයුතු කළේය.

ඔහු ශ්‍රී ලංකා කණ්ඩාම වෙනුවෙන් ටෙස්ට් තරග පහකට සහ එක්දින තරග හතකට ක්‍රීඩා කළේය.

සමරවීර වික්ටෝරියා කාන්තා කණ්ඩායමේ මෙන්ම Women’s Big Bash League හි Melbourne Stars කණ්ඩායමේ සහය පුහුණුකරුවෙකු ලෙස කටයුතු  කර ඇත. 

RelatedPosts

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

සියලුම ගෞරව ඔවුන්ට… රූට් ගෙන් සුපිරි පිති ප්‍රහාරයක්!

Next Post

දැවැන්ත වැඩ පිළිවෙළ ඒ බරින්ම ගන්න… කෑලි අල්ලගෙන මඩ ගහන්න එපා… ජාතික ජන බලවේගයේ ආර්ථික කවුන්සිලය හර්ෂට උත්තර දෙයි!

Related Posts

පුවත්

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer
පුවත්

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.