අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ක්‍රිකට් තහනම ගැන අයි.සී.සී. සමග සාකච්ඡා කිරීමේ වගකීම ජනපති කැබිනට් අනු කමිටුවට පවරයි!

by editor
නොවැම්බර් 14, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ක්‍රිකට් තහනම සම්බන්ධව ජාත්‍යාන්තර ක්‍රිකට් කවුන්සිලය සමග සාකච්ඡා කිරීමේ වගකීම කැබිනට් මණ්ඩලය විසින් පත් කළ කැබිනට් අනුකමිටුව වෙත පැවරූ වග ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද පැවසුවේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමඟ අද (14) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකදී මාධ්‍යවේදියෙකු නැගු ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිනි.

ක්‍රිකට් සංවර්ධනයට බිලියන 1.4ක් මෙවර අයවැයෙන් වෙන්  නමුත් මේ වන විට ක්‍රිකට්  තහනම් කර ඇති බවත් ක්‍රිකට් තහනම ඉවත් කර ගැනීමට ජනාධිපතිවරයාට ඇති වැඩපිළිවෙළ කුමක් යන්නත් මාධ්‍යවේදියා විසින් විමසුවේය.

ඊ්‍ට පිළිතුරු දෙමින් ජනාධිපතිවරයා කීවේ  . කඩා වැටුණු ආර්ථිකය යළි නැගූ ලෙස   මෙරට ක්‍රිකට් ක්‍රීඩාව නැවත  ගොඩනගන බවද ඔහු අවධාරණය කළේය.

ජනාධිපතිවරයා මෙසේ ද පැවසුවේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සමඟ සාකච්ඡා කිරීම කැබිනට් මණ්ඩලය විසින් ක්‍රිකට් සම්බන්ධව පත් කළ කැබිනට් අනු කමිටුව වෙත පවරා තිබෙනවා. කෙසේ හෝ අපට අහිමි වූ තරඟ නැවත ලබා ගැනීමට උත්සාහ කරනවා. “

“මෙවර අය වැයේ දී ක්‍රිකට් සඳහා බිලියන 1.4ක් ලබා දුන්නේ පාසල් සිසුන්ගේ කුසලතා දියුණු කිරීමටයි. බස්නාහිර පළාතේ නම් එවැනි ප්‍රශ්නයක් නැහැ. අනෙක් පළාත්වල ක්‍රිකට් දියුණු කළයුතුයි. 2030 වන තෙක් මේ අයුරින් මුදල් වෙන් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වන විට අපට ලෝකයේ පළමු තැනට පැමිණීමට හැකි වේවි.”

“1996 දී අප ලෝක කුසලානය ජයග්‍රහණය කළේ ගාමිණි දිසානායක මහතා ගෙන ගිය වැඩපිළිවෙළ නිසයි. එවකට මා පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන් වෙනුවෙන් වැඩ කොටසක් සිදු කළා. ගාෆිල්ඩ් සෝබස් මහතා ලංකාවට පැමිණ අපට උදව් කළා. මේ රටේ වැටුණු ආර්ථිකය ගොඩනඟන්න පුළුවන් වුණානම් ක්‍රිකට් ක්‍රීඩාවත් ගොඩගත හැකියි.”

ජනාධිපතිවරයා කීවේය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

වෙච්චි පොරොන්දු අය – වැයෙන් ඉටු නොවුනොත් අඛණ්ඩ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට… GMOA ප්‍රකාශ කරයි!

Next Post

ක්‍රිකට් අතුරු කමිටුව පත් කිරීමේ වගකීම කැබිනට් මණ්ඩලයට දුන්නේ නෑ… ජනාධිපති මාධ්‍ය අංශය කළ ප්‍රකාශය නිවැරදි විය යුතු බව ක්‍රීඩා ඇමති කියයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.