කළුතර නගරයේ 16 හැවිරිදි පාසැල් සිසුවියක් අභිරහස් ලෙස ඝාතනය වීමේ සිද්ධියට අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු වන 2 හැවිරිදි ධනුෂ්ක ගයාන් සහබන්දු එළැඹෙන 26 වනදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කර තිබේ.
සැකකරු අද (12) අධිකරණය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී කළුතර ප්‍රධාන මහේස්ත්‍රාත් නීතා හේමමාලී හාල්පන්දෙනිය මෙම නියෝග දී ඇත.
මෙම නඩුව මැයි මස 26 වැනිදා යළි කැදවීමට නියමිතය.