අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කළුතර ලැගුම්හලක් පසුපස රේල්පාරෙන් හමුවුන පාසල් සිසුවිගේ නිරුවත් සිරුර ගැන තොරතුරු රැසක් හෙළි වේ!

by editor
මැයි 7, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

සුමිත් පොතුපිටිය –

කළුතර දකුණ ප්‍රදේශයේ  තාවකාලික නවාතැන් පොලක පස්මහල් ගොඩනැගිල්ලක තුන්වන මහලින් ඇද වැටුන පාසල් සිසුවියකගේ නිරුවත් මළසිරුරක් ඊයේ (06) රාත්‍රි සොයාගත් බව කළුතර දකුණ පොලිසිය පවසයි .

මියගොස් ඇති සිසුවිය කළුතර , නාගොඩ රෝහල අසල පදිංචි සිටී 16 හැවිරිදි පාසල් සිසුවියක් බවට ඇයගේ දෙමව්පියන් හඳුනාගෙන ඇති බව පොලිසිය කීය.

තරුණියකගේ නිරුවත් මළසිරුරක් කාමර කුලියට දෙන නවාතැන් පොලක් පිටුපස  දුම්රිය මාර්ගය අසල වැටී තිබෙන බවට ලද තොරතුරක් මත පරීක්ෂණ ආරම්භ කළ පොලිසිය පස්මහල් ගොඩනැගිල්ල පිටුපස පාමුල දුම්රිය මාර්ගය ආසන්නයේ උඩුබැලි අතට වැටී තිබූ මළසිරුර සොයාගෙන ඇත.

මියගොස් ඇති සිසුවිය ඊයේ පස්වරුවේ තවත් තරුණ යුවලක් සහ තරුණයෙක් සමග කළුතර නගරයේ දුම්රිය මාර්ගයට යාබද පිහිටී තාවකාලික නවාතැන් පොලක තුන්වන මහලෙහි කාමර දෙකක් කුලියට ගෙන රැදී සිට ඇති බවට තොරතුරු ලැබී ඇතැයිද පොලිසිය කීය.

සිසුවිය සමග පැමිණි අනෙක් යුවල ඇයගේ මළසිරුර සොයාගන්නට විනාඩි 30 කට පමණ පෙර නවාතැන් පොලෙන් පිටව ගොස් ඇති අතර , ඇය සමග පැමිණි බව කියන  තරුණයා කාමරයෙන් බැහැරව ගොස් ඇති බවත්, ඔහු සොයා  පරීක්ෂණ සිදුකරන බවත් පොලිසිය සඳහන් කරයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

කළුතර කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිළධාරීන්ද පරීක්ෂණ සිදුකරන ලද අතර, මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදුකිරිමට නියමිතව තිබූණි.

තරුණියගේ හිස , ගෙල, ලැම සහ කලවා ප්‍රදේශයේ සීරීම්, කැපීම් සහ තැලීම් තුවාල දැකගැනීමට හැකිවූ බව පරීක්ෂණ සිදුකරන නිළධාරීයෙක් කීය.

සිද්ධිය සම්බන්දයෙන් සැකපිට ඔවුන් සමග ලැගුම් හලට ඇතුළුවූ අනෙක් යුවල අත්අඩංගුවට ගෙන ඇති අතර , ඇය සමග එකට ගිය තරුණයා සොයා පරික්ෂණ සිදුකරන බව පොලිසිය කීය.

මනුෂ්‍ය ඝාතනයක්ද ? නොඑසේ නම් සියදිවි නසාගැනීමක්ද ? යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකරන බව සඳහන් වේ.

ජේෂ්ඨ පොලිස් අධිකාරී කපිල ප්‍රේමදාස ගේ උපදෙස් පරිදි මූලස්ථාන පොලිස් පරීක්ෂක රුවන් විජේසිංහ ගේ ප්‍රධානත්වයෙන් ,අපරාධ අංශ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ධම්ම්ක  සිල්වා   ඇතුළු නිළධාරීන්  පරීක්ෂණ පවත්වති.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඩෙංගු රෝගීන් ලක්ෂ තුනක් ඉක්මවීමට නියමිතයි… සෞඛ්‍ය අංශ පුරෝකථනයක….

Next Post

රටට නොගැලපෙන  පරීක්ෂණ මට්ටමේ ඩෙංගු එන්නතක්  ගෙන්වන්න සැලසුම් කරයි ද?…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.