බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කසිප්පු වැටලීමකට ගිය තලාව පොලිස් ස්ථානාධිපතිට කසිප්පු මැරයා මන්නයෙන් කෙටූ සිද්ධියේ මුල මැද අග…  .

තවත් පොලිස් පරික්ෂකවරයෙක් සහ සැරයන් වරයෙක් තුවාල ලැබ තලාව රෝහලට ඇතුළත් කරලා...

by editor
ජූලි 4, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

කසිප්පු වැටලීමකට ගිය තලාව පොලිස් සථානාධිපතිවරයාට කසිප්පු ජාවාරම්කාර මැරයා විසින්  මන්නයකින් කොටීම   නිසා තුවාල ලැබ අනුරාධපුර මහ රෝහලට ඇතුළත් කර තිබේ.

මන්නාපහරට ලක්වීමෙන් සහ මැරයාගේ සහචරයින් ගෙන්  පහරකෑමෙන් තලාව පොලිස් ස්ථානාධිපතිවරයා සමග පොලිස් පරීක්ෂකවරයෙක් සහ පොලිස් සැරයන්වරයෙක් තුවාල ලබා ඇති අතර ඔවුන් තලාව රෝහලට ඇතුළත් කර ඇත.

වාර්තාවන පරිදි සිද්ධිය මෙසේය.

ලැබුණු ඔත්තුවක් අනුව තලාව පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් නීති විරෝධී මත්පැන් වැටලීමක් සඳහා තලාව සුමුදුගම ප්‍රසිද්ධ මත්පැන් ජාවාරම්කරුවෙක් අත් අඩංගුවට ගැනීමට ගොස් තිබේ.

කසිප්පු මැරයා අත් අඩංගුවට ගැනීමට  ගිය අවස්ථාවේ දී ඔහු පොලිස් නිලධාරීන්ට  බැන තර්ජනය කිරමින් මන්නා පිහියකින් පහරදීමට උත්සාහ කර තිබිණි.  වැටලීමට ගිය නාලධාරින් එම ස්ථානයෙන් පසුබැස සිද්ධිය සම්බන්ධව තලාව පොලිස් ස්ථානය වෙත දැනුම් දී තිබිණි.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ආරංචිය ලැබීමෙන් පසු තලාව පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරින් කණ්ඩායමක් වහාම එම ස්ථානයට  ගොස් අදාල කසිප්පු මැරයා අත් අඩංගුවට ගැනීමට උත්සාහ කර තිබේ. එම අවස්ථාවේ දී  කසිප්පු මැරයා  ප්‍රධාන පොලිස් පරික්ෂකවරයෙක් වූ තලාව පොලිස් ස්ථානාධිපතිවරයාට මන්න ප්‍රහාරයක් එල්ල කර ඇත.

පොලිසිය කියන්නේ අනතුරුව ජීව අත් බෝම්බයක් රැගෙන විත් සැකකරු පොලිස් නිලධාරීන්ට පහරදීමට උත්සාහ කළ බවය. එම අවස්ථාවේ දී ඒ ප්‍රහාරය වලක්වා සැකකරු ජීව අත් බෝම්බය සමග පොලිස් අත් අඩංගුවට ගෙන තිබේ.

මේ සිදුවීම වන අවස්ථාවේ පිරිමි දෙදෙනෙක් සහ කාන්තාවන් දෙදෙනෙක් පොලිස් නිලධාරීන්ට පහර දීම සිදුකර තිබිණි. එම පිරිස පොලිස් අත් අඩංගුවට පත්ව ඇත.

තලාව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

මාදම්පේ බස්  අනතුර… තුවාල කරුවන් 28යි.. 28ටම බරපතල තුවාල… 3 කට ඉතා අසාධ්‍යයි… එක් තුවාල කරුවෙක් ජාතික රෝහලට මාරු කරයි..

Next Post

හිරුණිකාගේ ඇප අයැදුමට නීතිපති විරෝධතා ගොනු කරයි… විරෝධතා ගොනු කරන්න දින 07 කාලයක් අධිකරණය නීතිපතිට දෙයි…

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.