බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කලබල වෙන්න එපා… පළාත් පාලන මැතිවරණ පනත සංශෝධනය වෙනවිට මේ මැතිවරණය ඉවරයි… අධිකරණ ඇමති!

by editor
ජනවාරි 5, 2023
in පුවත්
Wijedasa-R
Share on FacebookShare on Twitter

පාර්ලිමේන්තුවට පනතක් රැගෙන විත් එය සම්මත කර නීතියත් බවට පත් කරගැනීමට මාස දෙක හමාරකටත් වැඩි කාලයක් ගතවන බවත් පළාත් පාලන මැතිවරණ පනත සංශෝධණය සඳහා ඉදිරිපත් වී ඇති පනත් කෙටුම්පත අනුමත වී නීතියක් බවට පත්වන විට මේ මැතිවරණයත් අවසන් වී තිබෙනුඇති බවත් අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ අද පාර්ලිමේන්තුවේ දී කීවේය.

ඔහු පැවසුවේ මෙසේය. ,

“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළාට පස්සේ දීර්ඝ ක්‍රියාවලියක් තියනවා. ඒක අමාත්‍ය මණ්ඩල උපදේශක කාරක සභාවට යන්න තියනවා.“
“ඊට පස්සේ ඒ පිළිබඳව යමෙක් අධිකරණයට යනවා නම් සති දෙකක කාලයක් තියනවා. අධිකරණයට ඒ සම්බන්ධව තීන්දුවක් දෙන්න සති තුනක කාලයක් තියනවා.“

“ඒ අනුව ඕනෑම කෙනෙකුට තේරෙනවා මේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ පනත් කෙටුම්පතක් සම්මත කරගන්න අපට අවම වශයෙන් මාස දෙකක දෙක හමාරක කාල සීමාවක් ගත වෙනවා.“

“ඒක නීතියක් බවට පත් වෙන්නෙ මේ පාර්ලිමේන්තුවෙ සම්මත කරලා කතා නායකතුමා අත්සන් කළ දිනයේ පටන්. “
“මේ ක්‍රියාවලිය අපට මාස දෙක හමාරක් තුනක් යනකම් කරගන්න ලැබෙන්නෙ නෑ තියන ක්‍රමවේදය අනුව. “

RelatedPosts

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

“ඒ වගේම ස්ථාවර නියෝග අනුවත් අපි කටයුතු කරන්න බැඳිලා ඉන්නවා. මේ නීතිය හදනකොට මෙම මැතිවරණය ඉවරවෙලා තියේවි. “

මේ අවස්ථාවේ දී විපක්ෂ නායකවරයා අධිකරණ ඇමතිවරයාගෙන් විමසුවේ පළාත් පාලන ඡන්දය පවත්වා මාර්තු 20 දා වනවිට නිමා කරනවා ද නැද්ද යන්න ස්ථිර ප්‍රකාශයක් කරන ලෙසය.

ඒ අවස්ථාවේ දී අධිකරණ ඇමතිවරයා කීවේ 21වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරගෙන එම බලය පූර්ණ ලෙසම මැතිවරණ කොමිසමට භාර දී ඇති බවත් එයට ඇඟිලි ගැසීමට පාර්ලිමේන්තුවට හෝ ඉඩක් නැති බවය.

රජයක් ලෙස මැතිවරණ කොමිසමේ සැලසුම ක්‍රියාත්මක කිරීමට සහයෝගය දෙන බව ඇමතිවරයා කීවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වසන්ත මුදලිගේ යළි රිමාන්ඩ්…

Next Post

ලිට්‍රෝ 12.5 සිලින්ඩරයක් රුපියල් 201කින් අඩු වෙයි!

Related Posts

සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.