අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කරුණාගේ මිනීමරු ප්‍රකාශයෙන් පොහොට්ටුව ගොළු වේ

පැහැදිලි කිරීමක් ගන්න කෙනෙක් නෑ... කරුණාගේ දුරකථනයත් ගොළු වෙලා...

by editor
ජූනි 20, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

ත්‍රිවිධ හමුදාවේ පන්දහසක් තමන් විසින් ඝාතනය කළ බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ උප සභාපති අම්පාර දිස්ත්‍රික් මැතිවරණ අපේක්ෂක වත්මන් ආණඩුවේ හිටපු අමාත්‍ය කරුණා අම්මාන්  සිදුකර ඇති ප්‍රකාශය සම්බන්ධව කඩිනමින් ඔහුට එරෙහිව පියවරක් ගන්නා ලෙස එම පෙරමුණේ ක්‍රියාකාරීන් අගමැති මහින්ද රාජපක්ෂගෙන් ඉල්ලීමක් කර තිබේ.

කරුණා අම්මාන් සිදුකර තිබෙන ප්‍රකාශය ඉතා බරපතල එකක් බවත්, ඒ සම්බන්ධයෙන් ඔහුට එරෙහිව පියවරක් නොගතහොත් විපක්ෂය මෙම ප්‍රකාශය මැතිවරණ ව්‍යාපාරයේ දී අවියක් කරගනු ඇති බවත් ඔහුන් පෙන්වා දී ඇත.

මේ අතර පොදු ජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨයින් කීප දෙනෙක් දුරකථන මාර්ගයෙන් ඔහුව සම්බන්ධ කරගෙන සිදුකර ඇති මෙම ප්‍රකාශ සම්බන්ධව දැඩිව අවවාද කර ඇති බව අනාවරණය වේ.

මැතිවරණයට සූදානම් මෙින් ඇති අවස්ථාවක පොදුජන පෙරමුණේ අපේක්ෂකයෙක් මෙවැනි ප්‍රකාශයක් සිදුකිරීමෙන් විපක්ෂයට අවි ලබා දීම මෙන්ම දකුණේ ජනතාව ආණ්ඩුව කෙරෙහි ඇතිකරගෙන ඇති විශ්වාසය බිඳ දැමීම සිදුවන බවත් ඔවුන් කරුණා අම්මාන්ට පෙන්වා දී තිබේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

කරුණා අම්මාන් සිදුකර තිබෙන මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙන්ම මෙම පෙරමුණේ හවුල්කාර පක්ෂවල ක්‍රියාකාරිකයන්ගෙන් ලංකාසර කරුණු විමසා සිටිය ද ඔවුන් සියලු දෙනා මේ සම්බන්ධව අදහස් ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියහ.

මේ සම්බන්ධව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ක්‍රියාකාරිකයෙක් කියා සිටියේ කරුණා අම්මාන් සිදුකර ඇත්තේ පිස්සු ප්‍රකාශයක් බවය.

මැතිවරණය කටමුල තබාගෙන කරන මෙවැනි ප්‍රකාශ ඡන්ද ව්‍යාපාරයම ව්‍යසනයට ලක්කරන බව කී ඔහු මේ සම්බන්ධව අගමැතිවරයා ඉදිරියේ දී නිසි පියවර ගනු ඇතැයි බලාපොරොත්තු වන බව ද කීය.

ත්‍රිවිධ හමුදාවේ පන්දහසක් ඝාතනය කළ බවට කරුණා අම්මාන් කී ප්‍රකාශය සම්බන්ධව අදහස් විමසීමට දුරකථන මාර්ග ඔස්සේ ඔහුව සම්බන්ධ කරගැනීමට කළ සෑම උත්සාහයක්ම ව්‍යර්ථ වූයේය.

 

.

 

 

 

Tags: නවතම
Share82Tweet43
Previous Post

බැඳුම්කර සිද්ධියේ ප්‍රකාශ ගන්න රනිල්ගෙන් මෛත්‍රීගෙන් සී.අයි.ඩි.ය දින ඉල්ලයි

Next Post

කරුණා අම්මාගේ කතාව නීතියේ ආධිපත්‍යයට අභියෝගයක්

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.