සිකුරාදා, ජූනි 26, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කරාපිටිය හෘද සැත්කම් පෝලිම අවුරුදු ගානක් දුරයි… 4000කට අධික පිරිසක් ලියාපදිංචි වෙලා… අවුරුද්දකටම උපරිම සැත්කම් 400යි…

by editor
ජනවාරි 7, 2025
in පුවත්
Karapitiya
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

ගාල්ල කරාපිටිය ජාතික රෝහලේ හෘද සහ උරස් කුහර ඒකකය තුළ හෘද සැත්කම් කරවා ගැනිම සඳහා රෝගින් 4000කට අධික සංඛ්‍යාවක් ලියාපදිංචි වි සිටින බැව් කරාපිටිය ජාතික රෝහලේ අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය එස්.පි.යු.එම් රංගා පවසයි.

ඒ අනුව හෘද සැත්කම් කරවා ගැනිම සඳහා 2025 වර්ෂයේ දි කරාපිටිය ජාතික රෝහලේ හෘද හා උරස් කුහර ඒකකය තුළ ලියාපදිංචි වි සිටින රෝගියෙකුට වසර තුනක පමණ කාලයක් බලාසිටිමට සිදුවි ඇත. මේ පිළිබද අදහස් දක්වමින් කරාපිටිය ජාතික රෝහලේ අධ්‍යක්ෂකවරයා මෙසේද කිවේය.

“හෘද හා උරස් කුහර ඒකකය තුළ ශල්‍යාගාර තුනක් තියෙනවා. නමුත් භාවිතා කරන්නේ ශල්‍යාගාර දෙකක් පමණයි. හෘද හා උරස් කුහර පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරු 03 දෙනෙකු ඉන්නවා නමුත් ශල්‍යාගාර තුනම එකවිට ප්‍රයෝජනයට ගන්න බැහැ. මාසයකට හෘද සැත්කම් 35ක් විතර කරනවා. වසරකට හෘද සැත්කම් 350ක් 400ක් අතර සංඛ්‍යාවක් තමයි සිදුකරන්නේ. නිර්වින්දන වෛද්‍යවරු තුන් දෙනෙකු අවශ්‍යවුනත් ඉන්නේ දෙදෙනායි. එක් අයෙකු කොන්ත්‍රාත් පදනම මත තමයි බඳවාගෙන තියෙන්නේ. ”

“හෘද හා උරස් කුහර පිළිබද විශේෂඥ වෛද්‍යවරු දෙදෙනෙකුට පමණයි වෛද්‍යවරු ඉන්නේ. වෛද්‍යවරු 15 දෙනෙකු අවශ්‍ය වුවත් ඉන්නේ වෛද්‍යවරු 08 දෙනෙකු පමණයි. විශේෂඥ වෛද්‍ය නාමල් ගමගේ ඉන්නවිට ඔහු දිනකට හෘද සැත්කම් 04ක් විතර සිදුකළා. ඔහුගේ පළපුරුද්ද අනුව මාසයකට හෘද සැත්කම් 35ක් පමණ සිදුකළා.” යැයිද රෝහල් අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

RelatedPosts

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!

Tags: නවතම
Share69Tweet43
Previous Post

අහාර විෂ වී වැලිකන්දේ සිසුන් 09ක් රෝහලේ…

Next Post

ග්‍රෙගරි වැව ලඟ පර්චස් දාහතක් හොර ඔප්පු හදා කෝටි ගණනකට විකිණූ අනුරාධපුරයේ යුවලක් අත් අඩංගුවට…

Related Posts

පුවත්

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026
පුවත්

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

ජූනි 26, 2026
පුවත්

පස්පොඩ්ඩා” ඝාතනය කළ කෙහෙල්බද්දර පද්මේගේ වෙඩික්කරු “මාටියා” කටුනායකදී CID අත් අඩංගුවට!

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!

ජූනි 26, 2026

කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගයේ මුල් ඉනිම  ධනංජයගේ ශතකයෙන් ගොඩ ගිය හැටි!  

ජූනි 26, 2026

මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ බිලියන 2,164ක බදු හිඟයක්; අය කරගත්තේ නම් අයවැය හිඟය සම්පූර්ණයෙන්ම ඉවරයි!
  • කොදෙව්වන්ට එරෙහි පළමු ටෙස්ට් තරගයේ මුල් ඉනිම  ධනංජයගේ ශතකයෙන් ගොඩ ගිය හැටි!  
  • මාතර තලල්ලේ දී මගී බස් රථ දෙකක් මුහුණට මුහුණ ගැටේ… 40ක් රෝහලේ….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.