අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කන්දකාඩු සිද්ධිය ගැන නිසි විමර්ශනයක් පවත්වා ඊට නිලධාරීන් සම්බන්ධනම් දැඩිව නීතිය ක්‍රියාත්මක කරනවා… පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල්!

by editor
දෙසැම්බර් 12, 2023
in පුවත්
මේජර් ජනරාල් දර්ශන හෙට්ට්ආරච්චි...

මේජර් ජනරාල් දර්ශන හෙට්ට්ආරච්චි...

Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

ඊයේ (11) සහ පෙරේදා දෙදින තුළ ඇතිවූ හදිසි තත්ත්වයට හේතුව කුමක්දැයි සොයා බැලීම සඳහා  විශේෂ විමර්ශනයක් සිදු කරන බවත් යම් හෙයකින් එය නිලධාරින්ගේ ක්‍රියාකාරකම් මත සිදුවූවක් නම් ඊට එරෙහිව ගත යුතු  සියලු ක්‍රියා මාර්ග ගැනීමට තමන්  සූදානම් බවත් පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල් (විශ්‍රාමික මේජර් ජෙනරාල්)  දර්ශන හෙට්ටිආරච්චි පවසයි.

ඔහු කියන්නේ මේ දරුවන් රෝගීන් ලෙස සලකා සිය දරුවන් මෙන් බලා ගැනීමට තමන් එම කඳවුරේ පරිපාලනයට උපදෙස් ලබා දී ඇති බවය.

පුනරුත්ථාපන කොමසාරිස් ජෙනරාල් (විශ්‍රාමික මේජර් ජෙනරාල්)  දර්ශන හෙට්ටිආරච්චි වැඩිදුරටත් මෙසේ ද පැවසුවේය.

“ කන්දකාඩුව ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානය පාලනය කරන්නේ යුද හමුදාවෙන් වුවත් , මෙහි පුනරුත්ථාපනය වෙනුවෙන් දරුවන් අප සලකන්නේ රෝගීන් ලෙසයි.”

“ඔවුන්ගේ දෛනික කටයුතුවලදී  ඇතිවන මානසික පීඩන තත්ත්වයෙන් සිදු කරන විවිධ ක්‍රියාකාරකම් පාලනය කිරීමට දැඩි පියවර ගැනීමට අපට හැකියාවක් නැහැ.  උදාහරණයක් ලෙස මොවුන් පැන යන විට වෙඩි තබා හෝ වෙනත්  පියවරක් ගෙන ඔවුන්ව පාලනය කිරීමට අපට හැකියාවක් නැහැ.”

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් ඇතිවී තිබෙන රෝගී තත්ත්වයන් සමනය කිරීමට නම් ඔවුන්ට මානුෂීය යහපත් සතුටුදායී පරිසරයක් පවත්වාගෙන යාම අත්‍යවශ්‍යයි.   කන්දකාඩුව ප්‍රතිකාර හා පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ නිලධාරීන්ට මා උපදෙස් ලබාදී තිබෙන්නේ මොවුන් දරුවන් ලෙස රැකබලා ගන්නා ලෙසයි.”

“මේ දින දෙකෙහි ඇතිවූ හදිසි තත්ත්වයට හේතුව කුමක්ද යන්න සොයා බැලීම සඳහා  විශේෂ විමර්ශනයක් සිදු කරන අතර යම් හෙයකින් එය නිලධාරින්ගේ ක්‍රියාකාරකම් මත සිදුවූවක් නම් ඊට එරෙහිව ගත යුතු  සියලු ක්‍රියා මාර්ග ගැනීමට මම සූදානම්.”

“පුනරුත්ථාපන හා ප්‍රතිකාර මධ්‍යස්ථානයේ පන්සියයකට ආසන්න රැඳවියන් සංඛ්‍යාවක් රැකබලා ගැනීම සුළුපටු කාරියක් නොවේ.  ඒ සඳහා රජය විශාල වියදමක් ද දරන බව අප අමතක කළ යුතු නැහැ. රැඳවියන් වෙනුවෙන් ඉදිකර ඇති මෙම භූමිය තුළ යම් අකටයුත්තක් සිදුවන්නේ නම් ඒ පිළිබඳ සොයා බලා නිසි පියවර ගැනීම මාගේ යුතුකමක්  සහ වගකීමක්.”

“මේ මොහොත වන විට ගිය පිරිස් අතරින් පහළොස් දෙනෙකු පිළිබඳ තොරතුරු අනාවරණය කර ගැනීමේ අවශ්‍යතාවය තිබෙනවා. පැනගිය සෙසු සියලු පුද්ගලයින් මේ වන විට නැවත සොයා ගැනීමේ හැකියාව ලැබී තිබෙනවා. “

‘ඔවුන් මෙලෙස පැනයාමට හේතු කාරණය සම්බන්ධයෙන් අදාළ විමර්ශනවලින් අනතුරුව ප්‍රකාශයක් කිරීමට මා සූදානම්..”

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

මේ රට ඔබේ අම්මගේ අප්පගේ බූදලයක් ද? සාගලයි ඇමතියි කරන හොරකම දන්නෙ නෑ වගේ ඉන්නවා…. අනුර ජනපතිට කියයි!

Next Post

තොරතුරු තාක්ෂණ සේවයටත් සියයට 18 වැට් බද්ද අය කරනවා… රාජ්‍ය ප්‍රතිපත්තියට තොරතුරු තාක්ෂණ සේවයත් යටත්! ජනපති කියයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.