අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

කන්දකාඩු රැඳවියන් දුර්වලයි… දෙවැනි කොවිඩ් පොකුරේ ප්‍රතිඵල භයානකයි…

මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ රැඳවියන් සහිත කන්දකාඩු කොවිඩ් පොකුර ගැන ජීඑම්ඕඒ අනතුරු හඟවයි

by editor
ජූලි 10, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රියානි විජේසිංහ –                                      

කොවිඩ්  දෙවන පොකුරේ අවදානම අතිශය ඉහළ තැනක පවතින බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු හඟවයි.

පළමු කොරෝනා පොකුර වැලිසර නාවික හමුදා කදවුරෙන් හමුවුවද එම තරුණයන් නිරෝගී සවිශක්තිමත් භාවයෙන් යුක්ත වූ බැවින් වෛරසය සාර්ථකව මුහුණ දීමට හැකි වූ නිසා බරපතල තත්ත්වයන් ඇති නොවූ නමුත් කන්දකාඩුව පුනරුත්ථාපන කඳවුර තුළ සිටිනුයේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිව ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වූ පිරිසක්  හෙයින් ඔවුන්ට මෙම වෛරසය බරපතල තත්ත්වයන් ඇති කළ හැකියැයි රජයේ වෛද්‍ය නිධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ  අවධාරණාත්මකව පෙන්වා දුන්නේය.

දෙවන වර සමාජයෙන් හමු වූ පළමු කොරෝනා රෝගියාව මාරවිල ප්‍රදේශයෙන් හමුවීමත් ඇය පොදු ප්‍රවාහන සේවය භාවිත කර ඇති බැවින් වෛරසය සමාජය වෙත පැතිරීයාමේ බරපතල අවදානමක් පවතින බවත් තවදුරටත් ඔහු පැවසීය. මේ තත්වය බරපතල ලෙස ගෙන කටයුතු කළ යුතු බව සඳහන් කරන වෛද්‍ය හරිත අලුත්ගේෙ වැලිසර නාවික හමුදා කඳවුර තුළ කොරෝනා පොකුරක් ඇතිවූයේ කෙසේද යන්න පිලිබඳව සොයා බලන ලෙසට සෞඛ්‍ය බලධාරීන්ට ජනාධිපතිවරයා පවා උපදෙස් දුන්නද ඒ පිලිබඳව සොයා බැලීමට විශේෂඥ කමිටුවක් පත්කල බවකීවද එහි වාර්තාවක් හෝ මෙතෙක් නිකුත් කර නොමැති බව  පෙන්වා දෙයි.

නාවික හමුදා පොකුර ඇතිවූයේ කෙසේද යන්න පිලිබඳව සොයා ගෙන තිබුනේ නම් අද වන විට දෙවන පොකුරක් ඇති වීමේ අවස්ථාව මගහරවා ගැනීමට ඉඩකඩ තිබුණ බව ලේකම්වරයා පුනරුත්ථාපන කඳවුර වෙතට වෛරසය ඇතුළු වූයේ කෙසේද යන්න පිලිබඳව වහාම සොයා බලන ලෙසත් ඒ අනුව ඉදිරියේ දී ඇතිවිය හැකි අවදානම් තත්ත්වන් අවම කරගත හැකි වනු ඇති බවත් සංගමය සඳහන් කළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

 

 

Tags: නවතම
Share113Tweet43
Previous Post

නාකොටික්ලාගෙන් කුඩු ගත්තු ගොඩක් අය පළා ගිහින්

Next Post

තවත් ආසාදිතයන් 50කට අධික සංඛ්‍යාවක් කන්දකාඩුවෙන් වාර්තා වෙයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.