කඩුගන්නාව නගර සභා සභාපතිගේ විදෙස් සංචාර ගැන එජාපයෙන් තොරතුරු සොයයි

කඩුගන්නාව නගර සභාවේ සභාපතිවරයා මේ දක්වා සිදුකර ඇති විදේශ සංචාර විස්තර තොරතුරු දැනගැනීමේ පනත යටතේ ‍ලබාදෙන ලෙස යටියන්තොට එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක මහේෂ් සේනානායක මහතා අද ඉල්ලීමක් කර තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එම විදේශ සංචාර සදහා වැය වී ඇති මුදල සහ ඔහු සමග සංචාරයට සහභාගි වූ අයගේ තොරතුරු ද ලබාදෙන්නැයි කඩුගන්නාව නගර සභාවේ තොරතුරු නිලධාරියා වෙත ඔහු ලිඛිිත ඉල්ලීමක් කර ඇත.

Exit mobile version