බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඕස්ට්‍රේලියාවේ මහා මී උවදුර

by Lanka Sara Editor
ජූනි 14, 2021
in පුවත්
australia mouse
Share on FacebookShare on Twitter

නැගෙහිර ඕස්ට්‍රේලියාවේ පැතිරී යන වීශාල මී උවදුරක් හේතුවෙන් එරට ජන ජීවිතට විශාල බලපෑම් එල්ල කර තිබේ.

ඒ අනුව දහස් ගණන්වූ මීයන් නැගෙනහිර ඕස්ට්‍රේලියාවේ ඵලදාවන් ගබඩා කර ඇති ස්ථාන බොහොමයක් මේවන විටත් විනාශකර දමා තිබේ.

මීට මාස කීපයකට පෙර ආරම්භ වූ මෙම මී උවදුර හේතුවෙන් ඵලදාව මෙන්ම ගොවි බිම්වල ඇති යන්ත්‍ර සහ උපකරණද මීයන් විනාශ කර ඇති බවට එරට ගොවියන් විසින් චෝදනා කරනු ලබයි.

මේ අතර මීයන්ගේ සපාකෑමට ලක්වූ විශාල පිරිසක් මේවන විට රෝහල්ගත කර ඇති බවට ඕස්ටේ්‍රලියානු මාධ්‍ය වර්තා කර තිබේ.

RelatedPosts

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

වසර කීපයක පසු නැගෙනහිර ඕස්ට්‍රේලියාවේ ගොවීන් ඉකුත් වසරේදී වඩා සාර්ථක ඵලදාවක් ලබා ගැනීමට හැකියාව ලැබිනි.

එහෙත් ඇතිව තිබෙන මී උවදුර හේතුවෙන් එම ඵලදාවෙන් විශාල ප්‍රමාණක් විනාශ වී යාමේ අවදානමක් මතු වී ඇති බව එරට ගෙවීන් විසින් පෙන්වා දෙනු ලබයි.

පසුගිය කාලයේදී ඕස්ටේ්‍රලියාවේ ඇති වූ නියං කාලය සහ ලැව් ගිනි හේතුවෙන් මීයන් ගහනය පාලනය කරන විලෝපිකයින්ගේ සංඛ්‍යාව අඩුවීම මීට ප්‍රධාන සාධයක් වී ඇති බවට විශේසඥයින් අනුමාන කරයි.

ඕස්ට්‍රේලියානු ජාතික විද්‍යා ඒජනසිය පර්යේෂණ නිලධාරියෙකු වන ස්ටීව් හෙන්රි පවසන්නේ ඇති තිබෙන තත්ත්වය දැඩි අවදානම් සහගත බවයි.

“සාමාන්‍යයෙන් මෙවැනි අති විශාල මී උවදුර වැඩි කාලයක් පවතින්නේ නැහැ. බොහො වෙලාවට මේ වගේ මීයන් විශාල ප්‍රමාණයට ලොකු කාලයක් පැවතීමට හැකිවෙන්නේ නැහැ. ආහාර හිඟය සහ විවිධ රෝග වලින් ඇති වෙන බලපෑම් හේතුවෙන් ස්භාවිකවම මීයන් පාලනය වීමක් සිදුවෙනවා. ඒත් මේ අවස්ථාවේදී අපිට එහෙම පාලනයක් සිදුවෙන ආකාරයක් පෙනෙන්නට නැහැ.” යනුවෙන් ඔහු වැඩිදුරටත් පෙන්වා දී තිබේ.

මී උවදුර පාලනය කිරීමට එරට රජය විසින් වස යොදා ගැනීමට තීරණය කර තිබේ. ඒ සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමටද තීරණය කර ඇති බවටද වාර්තාවේ.

එහෙත් මේ හේතුවෙන් විශාල පරිසර හානියක් ඇති වීමටද ඉඩ පවතින බව විශේසඥයින් පෙන්වා දෙයි.
ඔවුන් ප්‍රකාශ කරන ආකාරයට විස පරිසරයට එක්වීමෙන් අනෙකුත් සත්ව විශේෂද විනාශ වීයාමේ අවදානම් නිර්මාණය වීමට ඉඩ තිබේ. එසේම මෙම වස පසුකාලීනය මිනිසුන්ටද බලපෑම් කිරීමට ඉඩ ඇති බවද ඔවුන් සඳහන් කරයි.

ගෘහස්ථ මීයන් ඕස්ට්‍රේලියාවට පැමිණීම සිදුවන්නේ බ්‍රිතාන්‍යය ජාතිකයින් ඕස්ට්‍රේලියාවට පැමිණීමත් සමගයි. අතීතයේද මෙවැනිම මී උවදුරු කීපයක්ම ඕස්ට්‍රේලියාවෙන් වාර්තාවී තිබේ.

මීට පෙර ඕස්ට්‍රේලියාවට අමතරව චීනයේද මේවැනිම මී උවදුරු කීපයක්ම වාර්තාවී ඇත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන් බැදුම්කරයක් මත මුදාහැරේ

Next Post

“දේශපාලනයේ ඥාති සංග්‍රහය ලෝකෙටම එපා වෙලා” – ඇමති නාමල් කියයි

Related Posts

T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!
  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.