අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඕමාන තානාපති කාර්යාලයේ “කුෂාන් සර්“ ආපසු හැරෙයි –   පළා යාවි දැයි සැකයක් !

by Lanka Sara Editor
නොවැම්බර් 25, 2022
in පුවත්
මෙය අන්තර්ජාලයෙන් ලබා ගත් සංකේතාත්මක ඡායාරූපයකි

මෙය අන්තර්ජාලයෙන් ලබා ගත් සංකේතාත්මක ඡායාරූපයකි

Share on FacebookShare on Twitter

ඕමානයේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලයේ තෙවැනි ලේකම්වරයකු ලෙස සේවය කළ කාන්තා ජාවාරම ඇතුළු චෝදනා ගණනාවකට ලක්ව සිටින කුෂාන්  නැමැති නිලධාරියා  අද අලුයම මෙරටට පැමිණෙන බවට තහවුරු කර ගත් තොරතුරු මත ඔහු අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් සූදානමින් සිටියද ඔහු අදාළ ගුවන් යානයෙන් මෙරටට පැමිණ නැති බව වාර්තා වේ. මේ හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගැනීමට කටුනායක ගුවන් තොටුපළේ  රැඳී සිටි පොලිස් නිලධාරීන්ට ආපසු හැරී යාමට සිදුව ඇති අතර මෙම තත්ත්වය මත ඔහු මෙරටට නොපැමිණ වෙනත් රටකට පළා යාවිද යන සැකයක් මේ වනවිට මතුව තිබේ.

විදේශ සේවා නියුක්ති කාර්යංශයට අනුයුක්ත ව ඕමාන තානාපති කාර්යාලයේ සේවය කරන මෙම නිලධාරියා   මේ වනවිට වැඩ තහනමකට ලක් කර ඔහුගේ රාජ්‍ය තාන්ත්‍රික ගමන් බලපත්‍රයද අහෝසි කර ඇති අතර මෙරට බලධාරීන්ට පවසා තිබුණේ ඔහු ඊයේ මෙරටට පැමිණෙන බවයි. එහෙත් ඔහු ඊයේ නොපැමිණ අද අලුයම මස්කට් නුවර සිට කටුනායක බලා පැමිණෙන ගුවන් යානයක පැමිණෙන බවට තොරතුරු ලබාදී තිබූ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ද අදාළ ගුවන් ප්‍රවෙශ පත්‍ර අංක ඇතුළු තොරතුරු මඟින් ඒ  බව තහවුරු කරගෙන තිබිණ. එහෙත් ඒ අනුව ඔහු අද අලුයම පැමිණි නියමිත ගුවන් යානයේ පැමිණ නොසිටි  අතර මේ වනවිට ඕමානයේ කිසිවකුගේ අධීක්ෂණයට ලක් නොවී සිටින මෙම නිලධාරියා මෙරට නීතිය හමුවට මුහුණ නොදී ඩුබායි වෙනත් රාජ්‍යයක් වෙ තපළා යාවිද යන සැකය මේ වනවිට නිර්මාණය වී ඇත.

ඔහුගේ  වැඩ තහනම් කිරීම හෝ  විනය පියවර ගැනීම ට පෙර මෙරටට ගෙන්වීමට කටයතු කරන ලෙස විදෙශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපතිවරයාව සිටි මේජර් ජනරාල් මහින්ද හතුරුසිංහ විදෙශ රැකියා ප්‍රවරධන අමාත්‍යංශ  ලේකම්වරයා වෙත දන්වා තිබුණේ මෙම වසරේ ජනවාරි මාසයේ දී වුවද ඔහු සම්බන්ධයෙන් අදාළ පියවර ගැනීම අමාත්‍යංශය කටයුතු කර නොතිබිණි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

HIV වළක්වා ගන්න ප්‍රසිද්ධ ස්ථානවල සවිකළ කොන්ඩම් යන්ත්‍ර පිරිසක් කඩා බිඳ දමනවා – විශේෂඥ වෛද්‍ය ජානක වේරගොඩ…

Next Post

ගෝල්ඩ් කොයින් ජාවාරමේ කෝටි 1500ක් වංචා කළ චීන ජාතික කාන්තාව ඇතුළු 08 දෙනා යළී රිමාන්ඩ්…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.