අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඔන්ලයින් මත්පැන්වලට වෛද්‍ය සංගමයේ විරෝධය ! සුරාබදු දෙපාර්තමේන්තුවටත් අභියෝග කරයි

by Lanka Sara Editor
ජූනි 16, 2021
in පුවත්
doctors liquor dilivery
Share on FacebookShare on Twitter

අන්තර්ජාලය හරහා මත්පැන් අලෙවි කිරීම සඳහා මේ වනවිට රජය ගෙන ඇති පියවර සම්බන්ධයෙන් ශ්‍රි ලකා වෛද්‍ය සංගමය දැඩි විරෝධයක් පළ කරයි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත ලිපියක් යවමින් එම සංගමය පෙන්වා දෙන්නේ ශ්‍රි ලංකාවේ ක්‍රියාත්මක වන මත්ද්‍රව්‍ය සහ දුම්වැටි පනත අනුව මත් පැන් අන්තර්ජාලය හරහා ප්‍රචාරය කිරීම 2006 අංක 26 දරණ ජාතික මත්පැන් සහ දුම්වැටි අධිකාරී පනත යටතේ නීතිවිරෝධි බවයි. සුරාබදු දෙපාර්තමේන්තුව මෙම කටයුත්ත කරන්නට කියන්නේ නීතිය පිළිබඳව නිසි ලෙස නොදැනගෙනදැයි එම ලිපිය මඟින් ප්‍රශ්න කරයි.
එසේම පසුගියදා මාධ්‍ය හමුවකදී සුරා බදු කොමසාරිස් ජනරාල්වරයා රට වසා ඇති කාලය නිත්‍යනුකූල මත්පැන් නොමැති වීම නිසා නිති විරෝංධි මත්පැන් භාවිතය රට තුළ වැඩිව ඇති බව පෙන්වා දුන්නද ඔවුන් ඒ සම්බන්ධයෙන් නිශ්චිතව තහවුරු කිරීමට අදාළ සාධක ඉදිරිපත් කර නොමැති බවද අග්‍රාමාත්‍යවරයා වෙත යවන ලද ලිපියේ සඳහන් කර තිබේ. එසේම ශ්‍රි ලංකා වෛද්‍ය සංගමය මෙම ලිපිය මඟින් සුබරාබදු කොමසාරිස්වරයාට අභියෝග කරමින් පවසන්නේ හැකිනම් එවැනි නීති විරෝධී නිෂ්පාදන ප්‍රමාණය, සිදු කෙරෙන වැටලීම් ප්‍රමාණය අදාළ ස්ථාන දින ආදී සියලු තොරතුරු නිශ්චිත වශයෙන් ඉදිරිපත් කළ යුතු බවය. මේ කරුණ තවදුරටත් ප්‍රතික්ෂේප කරමින් ශ්‍රි ලංකා වෛද්‍ය සංගමය අවධාරණය කරන්නේ නිති විරෝධි මත්පැන් භාවිත කරන්නේ එක්තරා සමාජ කාණ්ඩයක් පමණක් බවයි.
එසේම සුරා බදු දෙපාර්තමේන්තුව මාධ්‍ය හමුවකදී මත්පැන්හල් වසා තැබීම හේතුවෙන් දිනකට රජයට විශාල බදු ආදායමක් අහිමි වන බව පෙන්වා දීම ද වෛද්‍ය සංමගය මෙම ලිපිය මගින් අභියෝගයට ලක් කරයි. වෛද්‍ය සංගමය පවසන්නේ මෙරට සිදු කෙරී ඇති අධ්‍යයනයන්ට අනුව මත්පැන්වලින් උපයන ආදායමට සාපෙක්ෂව අති විශාල සමාජ ආර්ථික පිරිවැයක් මත් පැන් හේතුවෙන් නිර්මාණය වන අර්බුද වෙනුවෙන් ගෙවීමට සිදු වන බවය.
මේ වනවිටත් කොවිඩ් වසංගතය හේතුවෙන් දැඩි ආර්තික පීඩනයක් යයටටත් සිටින ජනතාවට මත් ැන් ලබා ගැනීමට ඉඩ සැලසීමෙන් අනවශය ප්‍රශ්න නිර්මානය විය හැකි බවත් මේ සියලු තත්ත්ව සලකා අන්තර්ජාලය හරහා මත්පැන් අලෙවි කිරීමට කිසිසේත් ඉඩ ලබා නොදෙන්නැයි මෙරට වෛද්‍යවරුන්ගේ ප්‍රධානතම වෘත්තීයවේදී සංගමය ලෙස එම සංගමය ඉල්ලා සිටී.

RelatedPosts

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඉන්ධන මිලෙන් පීඩිත දුගී මිනිසුන්ට සහනයක් දෙන්න… කාදිනල් හිමියෝ ඉල්ලති…

Next Post

සාගර සහ ගම්මන්පිල එළිපිට ගැටුමක…

Related Posts

court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!
  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.