අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඔඩිෂා ප්‍රන්තයේ ජපාන අයොජනය වර්ධනයට අවධානය

by Lankasara News
අප්‍රේල් 8, 2023 - Updated on අප්‍රේල් 10, 2023
in පුවත්
Naveen Patnaik with Japan investors
Share on FacebookShare on Twitter

ඉන්දියාවේ ඔඩීෂා ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍ය නවීන් පට්නායික් ඉකුත් බදාදා ජපානයේ ටෝකියෝ හි ව්‍යාපාරික රැස්වීමකට සහභාගී වූ අතර ජපාන ආයෝජකයින්ට තමන් ප්‍රාන්තයට පැමිණීමටත් එහිදී නව ආයෝජන අවස්ථා පිළිබඳ සොයා බැලීමටත් ආරාධනා කළේය.

පසුගිය කාලයේදී ඔඩීෂා ප්‍රන්තය වෙත හරිත හයිඩ්‍රජන් සහ හරිත ඇමෝනියා, හරිත බලශක්ති උපකරණ නිෂ්පාදනය සඳහා ඉන්දීය රුපියල් කෝටි විසි පන්දහසකට අධික ආයෝජනයක් ලැබුණි. එහිදී තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයට සැලකිය යුතු ආයොජන ප්‍රමාණයක් ලැබී තිබීමද විශේෂත්වයකි.

මෙහිදී ඔඩීෂා රජය ජපානයේ ඉන්දීය තානාපති කාර්යාලය, ජපාන විදේශ වෙළඳ සංවිධානය සහ ඉන්දියානු වාණිජ හා කර්මාන්ත සම්මේලනය සමඟ එක්ව ඔඩිෂා බිස්නස් මීට් ටෝකියා 2023 ඉතා උත්කර්ෂවත්වය පැවැත්වීය.

ඊට ජපානය පුරා විවිධ කර්මාන්ත නියෝජනය කරමින් නියෝජිතයින් 200 කට අධික පිරිසක් සහභාගී වූ රැස්වීමට ප්‍රධාන අමාත්‍යවරයා ජපාන විදේශ වෙළඳ සංවිධානය හි විධායක උප සභාපති කසුයා නකාජෝ ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් සහභාගී වූහ.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙම අවස්ථාවේදී නකෝජෝ අදහස් දක්වමින් කියා සිටියේ ඔඩිෂා ප්‍රාන්තය ජපාන ආයෝජකයින්ට ඉතාම වැදගත් බවත් එහිදී ප්‍රාන්තය සපයන සේවාවන් මගින් ආයෝජනයට ඉතා යහපත් පරිසරයක් නිර්මාණය වී ඇති බවත්ය. ඒ අනුව සියලුම ජපාන ආයෝජකයින්ගෙන් ඔඩිෂා හී සිය ආයෝජනයන් කිරීම සම්බන්ධයනේ වැඩි අවධානයක් යොමුකරන ලෙසටද ඉල්ලා සිටියේය.

මෙහිදී ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ, ඔඩිෂා ප්‍රාන්තය ස්භාවිත සම්පත් වලින් සමන්විත ප්‍රදේශයක් බවත් එම සාධක අයෝජකයන්ගේ ඵලදායීතාවය වර්ධනය කරගැනීමට වඩා වැදගත් වනු ඇති බවටද විශ්වාස පළකළේය.

Share69Tweet43
Previous Post

ගෑස් මිලේ සහ අත්‍යාවශ්‍ය භාණ්ඩ මිලේ අඩුව පාරිභෝගියින්ට ලබා දුන්නේ නැතිනම් ආපනශාලාවල අපිරිසිදුකම ගැන හෙළි කරනවා… ආපන ශාලා හිමියන්ගේ සංගමයෙන් අනතුරු ඇඟවිමක්!

Next Post

ලබන වසර මැද වනතුරු කිසිම මැතිවරණයක් නෑ… ජනපතිගේ සැලසුම මෙන්න…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.