අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඔටුන්න ගැලවූ කැරොලයින් කුරුඳුවත්ත පොලිසියට ඇවිත් කී කතාව…

by editor
අප්‍රේල් 6, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

2021 ශ්‍රී ලංකා විවාහක රූ රැජින තරඟයේ කිරුළ ලබා දීමේදී සිදු වූ ආන්දෝලාත්මක සිද්ධියට අදාළව කිරුළ අහිමි වී යළි හිමි වූ පුෂ්පිකා ද සිල්වා විසින් කරන ලද පැමිණිල්ලට අදාළව ලෝක විවාහක රූ රැජින වන කැරොලයින් ජූරි කුරුදුවත්ත පොලීසියට පැමිණ අද ප්‍රකාශයක් ලබාදී තිබේ.

ප්‍රකාශය දෙමින් කැරලයින් ජුරි පවසා ඇත්තේ “විවාහක රෑ රුජිණ තරගයට දික්කසාද අයෙකුට ඉදිරිපත් වෙන්න පුළුවන්. නමුත් එයා දික්කසාද නම් තරගයට ඉදිරිපත් වුණත් කිරුළ දරන්න බෑ. ඒ නිසයි ඒක ගැලෙව්වේ” යනුවෙනි.

පසුගිය හතරවෙනිද රාත්‍රිය නෙළුම් පොකුණ නෙළුම් පොකුණ රඟහලේ අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වුණු ශ්‍රී ලංකා විවාහක රූ රැජින තරගයේ කිරුළ හිමි කරගත්තේ පුෂ්පිකා ද සිල්වා මහත්මියයි.

ඒ සමඟම ලෝක විවාහක රූ රැජිණ වන කැරලයින් ජූරි පුෂ්පිකා ද සිල්වා දික්කසාද වී ඇති බැවින් කිරුළට හිමිකම් කිව නොහැකි බව පවසමින් පුෂ්පිකාගේ හිස මත තිබූ කිරුළ ගලවා යළිත් කිරුළ ලබා දුන්නේ දෙවැනියා වන ආශ්‍යා බස්නායක නැමැත්තියට ය. ඇය කුරුණෑගල දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සාරනාත් බස්නායකගේ විවාහක බිරිදයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙම සිද්ධියෙන් පසු වේදිකාවෙන් බැසගිය පුෂ්පිකා තමා සැමියාගෙන් වෙන් ව සිටිය ද වෙන්ව සිටියද තවමත් දික්කසාද නොමැති බව පවසමින් පසුදින සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා කුරුඳුවත්ත පොලිසියට පැමිණිල්ලක් කර රෝහල්ගත වී තිබිණ.

පොලීසීය පවසන්නේ මෙම පැමිණීල්ල දෙපාර්ශවය විසින් සමතයකට පත්නොවන්නේ නම් සමත මණ්ඩලයට ඉදිරිපත් කිරීමට පියවර ගන්නා බවයි.

කෙසේ වෙතත් අද දිනයේදී පුෂ්පිකා ද සිල්වා ට යළි ශ්‍රී ලංකා විවාහක රූ රැජින රැජිණ 2021 කිරුළ හිමිවිය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පහුගිය කාලෙ ඇෆ්ලාටොක්සීන් වැඩිපුරම හම්බවුනේ දේශීයව නිපදවන පොල්තෙල්වල

Next Post

ජනාධිපති ලේකම්ගේ අණින් වස පොහොර ටොන් 18000ක් වෙළෙඳපොළට !

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.