සෙනසුරාදා, ජූනි 6, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඒකාබද්ධ යැයි කී විපක්ෂයේ දෙදෙනෙක් මාළිමාවට ඡන්දය දෙති… පඬුවස්නුරව බලය මාලිමාවට…

by editor
ජූනි 13, 2025 - Updated on ජූනි 14, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

පඩුවස්නුවර ප්‍රාදේශීය සභාවේ සභාපති ධූරය ජාතික ජන බලවේගයට සංජීව කරුණාසාගරට හිමි විය. පැවැත්වූයේ රහස් ඡන්දයකි. ඒ අවස්ථාවේ දී ඔහු ඡන්ද 19ක් ලබා ගත්තේය. සමගි ජන බලවේගයෙන් ඉදිරිපත් වූයේ මනෝ කුමාර එදිරිසිංහය. ඔහුට හිමිවූයේ ඡන්ද 18ක් පමණි.

උප සභාපති ධූරය සඳහා ද රහස් ඡන්දයක් පැවැත්විනි. ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ බන්දුල සමරවික්‍රම ඡන්ද 19ක් ලබාගෙන උප සභාපති ධූරයට පත්වූයේය. සමගි ජන බලවේගයෙන් ඉදිරිපත් වූ කේ.ඒ. නන්දසිරි ලබාගෙන තිබුණේ ඡන්ද 18කි.

පඬුවස්නුවර `ප්‍රදේශීය සභාවේ සභික ධූර 38කි. ඉන් 17ක් ජාතික ජන බලවේග දිනා ගත්තේය. සමගි ජන බලවේගය 12ක්, ස්වාධීන කණ්ඩායම් අංක 01 ආසන 02ක්, ඕල් සිලෝන් මක්කල් කොංග්‍රසයටත්, එක්සත් ජාතික පක්ෂයටත්, සර්ව ජන බලය පක්ෂයටත් ඡන්ද එක බැගින් ලැබී තිබිණි. විපක්ෂයේ ඡන්ද එකතු වුන විට ඡන්ද 20කි.

ඡන්ද විමසීම සභිකයින් 37කගෙන් සිදුවිය. සර්වජන බලයේ සභික සිරන්ත පද්මලාල්ගේ නම ගැසට් කර නොතිබුණු නිසා ඔහුට සභාවට පිවිසීමට අවස්ථාව නොලැබිනි.

කෙසේ වෙතත් අවසානයේ දී ජාතික ජන බලවේගයේ අපේක්ෂකයා ඡන්ද 19ක් ලබාගෙන බලය පිහිටුවා තිබිණි. මාලිමාවට පොදු විපක්ෂයෙන් ද ඡන්ද 02ක් ලබා දී තිබිණි.

RelatedPosts

මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

කවුදෝ විපක්ෂ මන්ත්‍රීවරයෙක් ඡන්දයක් දීලා.. මාලිමාව කොබෙයිගනේ ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවයි!

Next Post

කුසපත් ඇද තෝරා ගත් ප්‍රාදේශීය සභා සභාපතිවරයා…

Related Posts

Meegoda-accident-Suspects
පුවත්

මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!

ජූනි 5, 2026
පුවත්

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

ජූනි 5, 2026
පුවත්

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

ජූනි 5, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Meegoda-accident-Suspects

මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!

ජූනි 5, 2026

ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…

ජූනි 5, 2026

වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

ජූනි 5, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මීගොඩ දන්සල් අනතුර: කැබ් රථයේ සිට පලාගිය තිදෙනෙකු සෙවීමට පොලිසිය මහජන සහය පතයි!
  • ලිට්‍රෝ ගෑස් මිල වෙනස් වෙන්නෙ නෑ.. ලිට්‍රෝ සමාගම කියයි…
  • වැඩිහිටි නිවාස 456න් ලියාපදිංචි කර ඇත්තේ 136ක් පමණයි! නියාමනයට විශේෂ කමිටුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.