බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

එළියට බහින්න වෙලාව හරි…  මිනිස්සු නිදි නම් ඔළු මාරු කරලා වැඩක් නෑ – රාජාංගනේ සද්ධාතිස්ස හිමි…

by editor
මාර්තු 28, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

හොරු රැළක් පාලනය කරන රටක කුඩු කාරයන් මංකොල්ල කරුවන් මිනීමරු අපරාධකරුවන් ජනාධිපති සමාවෙන් නිදහස් වෙද්දී යුක්තිය සාධාරණය වෙනුවෙන් කතා කළ රන්ජන් රාමනායක වසරකට වැඩි කාලයක් සිරගත කිර තිබීම අපරාධයක් බව රජයට කියමින් අද (28) වැලිකඩ බන්ධනාගාරය අසල උද්ඝෝෂණයක් පැවැත්විනි.

එම උද්ඝෝෂණයට එක් වී සිටි රාජාංගනයේ සද්ධාතිස්ස හිමියන් මාධ්‍යයට අදහස් දක්වමින්  පැවසුවේ රන්ජන් රාමනායක නිදහස් වනවාට පක්ෂ විපක්ෂ දූෂිත දේශපාලකයන් සියලු දෙනාම අකමැති බවය.

“රන්ජන් රාමානයක කියන මානව හිතවාදී   මිනිසා සිරගත කරලා අවුරුද්දකට වඩා වැඩියි  දැන්.  උසාවියකට අධිකරණයට  අපහාස කළ වරදට තමයි ඒ මනුස්සයා හිරගත කළේ.“

“හරි. වරදක් කළා. ඒකට දඬුවම් විඳින්න ඕන. හැබැයි  මේ රටේ අධිකරණයෙන් දඬුවම් ලබාපු මිනීමරුවො කුඩු කුඩ්ඩො ජනාධිපති සමාව යටතේ නිදහස ලබනවා. “

“රටේම කලාකරුවො  උගත්තු වියත්තු, ගමේ ඉන්න අන්ත අසරණ ගැමියාගෙ සිට ඉහළ මාලයට යනකම්  මිනිස්සු   පක්ෂ පාට භේදයකින් තොරව මේ මිනිහට නිදහස දීපල්ලා කියලා ඉල්ලුවට රාජපක්ෂලාට ඒ ඉල්ලීමට කන් දෙන්නෙ නෑ. “

RelatedPosts

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

මේ රට දූෂිතයන්ගෙන් පිරිච්ච  පල් හොරු දෙසීය ගණනක් විසින්  පාලනය කරන රටක් බව කී උන්වහන්සේ පාතාලය හසුරුවන්නේත් දේශපාලනය බව කීහ.    රාජපක්ෂලාට  ලක්ෂ හැට නවයක් චන්දය දුන්නේ වෛර පිරිමහන්නට නොව  මේ රට දියුණු කරන්න යැයි සද්ධාතිස්ස හිමියෝ කීහ.

මේ රට විනාශ කරන දේශපාලකයන්ටත්, ඔවුන්ට කත් අදින පූජකයන්ට සහ හාමුදුරුවරුන්ටත් යන්නට තැන් ඇති බව කී හිමියන් පෙන්වා දුන්නේ මේ රටේ මැරෙන්නට වෙන්නේ අපේ දරුපැටවුන්ට සහ අපට බවය.

මිනිස්සු නිදාගෙන සිටිනවා නම් මොන ඔළු මාරු කළත් වැඩක් නැති බව කී උන්වහන්සේ මිනිස්සුන්ට පාරට බහින්න දැන් වෙලාව හරි බව කීහ

එම කතාව පහත දැක්වේ…

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඔස්කාර් වේදිකාව තිගැස්සුණු සිදුවීම… හොඳම නළුවා විල් ස්මිත් නිවේදක ක්‍රිස් රොක්ගේ කණට ගසයි…

Next Post

කන්න හාල් මිටක් නෑ… කටු අල හොයාගෙන දිඹුලාගල කැලෑ පීරන දළුකානේ ආදිවාසී ඇත්තෝ….

Related Posts

පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.