බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

එස්.බී.ගේ සුළු ලෙඩේ වෙනුවෙන් දිනකට ඔක්සිජන් ටොන් 120ක්

by Lanka Sara Editor
අගෝස්තු 30, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

පවතින කොවිඩ් වසංගතය හමුවේ ඉහළ ගොස් ඇති ඔක්සිජන් මත යැපෙන රෝගීන් ප්‍රමාණය හේතුවෙන් පසුගිය දින ගණනාවක් තිස්සේම දෛනික ඔක්සිජන් අවශ්‍යතාව ටොන් 120ක් ඉක්මවා ඇති ව සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග සහන් කරයි. මෙය දිනකට ටොන්න 137ක් දක්වා උපරිම මට්ටමකට ද ගොස් ඇති අතර ටොන් 120ක අවශ්‍යතාව ඉතා අසීරුවෙන් කළමනාකරණය කෙරෙමින් පවතින බව මෙම ආරංචි මාර්ග සඳහන් කළේය.

ශ්‍රි ලංකාවේ සිදු කෙරෙන දෛනික ඔක්සිජන් නිෂ්පාදනය ටොන් 80ක් පමණ වන අතර එයින් ටොන් 44ක් පමණක් කොවිඩ් අර්බුදයට පෙර රෝහල්වල අවශ්‍යතා සඳහා ලබා ගැනිණි. මේ වනවිට සමස්ත නිෂ්පාදනයම රෝහල් වෙත සැපයෙන අතර රෝහල්වල සිදු කෙරෙන සාමාන්‍ය හදසි නොවන ශල්‍යකර්ම ආදිය මේ වනවිට නවතා දමා කොවිඩ් රෝගීන්ගේ ඔක්සිජන් අවශ්‍යතාවන්ට ප්‍රමුඛතාව ලබා දීමට කටයුතු කර ඇත. විදේශයන්ගෙන් ගෙන්වන ද ඔක්සිජන් තොගයෙන් දෛනිකව ටොන් 40ත් 45ත් අතර ප්‍රමාණවත් භාවිතය ට ගැනෙන අතර මේ වනවිට රජය සතියකට ටොන් 300 බැගින් ඉනදියාවෙන් ගෙන්වීමට සැලසුම් කර ඇත.

පසුගියදා හිටපු අමත්‍යවරයකු වන පාර්ලිමේන්තු මන්ත්‍රි එස්.බී දිසානායක සඳහන් කර සිටියේ කොවිඩ් රෝගය යනු ලෝකයේ සිදුවන මරණ සහ වසංගතවලට සාපෙක්ෂව සුළු රෝග තත්ත්වයක් බවය. එසේ වුවද මේ වනවිට දිනකට ටොන් 120ක ඔක්සිජන් ප්‍රමාණයක් ලබා දී රෝගීන් බේරා ගැනීමේ සටනක නියැළෙන්නට සෞඛ්‍ය අංශවලට සිදුව ඇත.

RelatedPosts

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

අයි.එම්.එෆ්. ණයක් ගන්නැයි ඇමෙරිකානු තානාපතිනිය බැසිල්ට කියයි

Next Post

බෝට්ටුවලින් ඉන්දියාවට ඇතුළු වීමට ගිය ලාංකිකයන් පිරිසක් නිසා ඉන්දීය ආරක්ෂක අංශ සීරුවෙන්…

Related Posts

පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.