අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

එලොව පොල් පෙන්නූ පොල් නිලධාරීන්ගේ රට සවාරි විගණනයෙන් හෙළි වෙයි..

by editor
මාර්තු 8, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද

ශ්‍රි ලංකාවේ පොල් ආශ්‍රිත නිෂ්පාදන විදේශ වෙළඳපොළ තුළ ප්‍රවර්ධනය කිරිමේ අරමුණින්    රුපියල් දහතුන් කෝටි හත් ලක්ෂ හැත්තෑ දාහක්  (මිලියන130.77 )    වැයකොට  පොල් සංවර්ධන අධිකාරියේ නිලධාරින් විදේශගත වී ඇතත් පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයන වැඩිකරගැනීමට අපොහොසත් වී ඇති බැව් ජාතික විගණන කාර්යාලය මගින් 2019 වර්ෂයට අදාල නිකුත්කොට ඇති විගණන වාර්තාවේ සඳහන් වේ.

පොල් සංවර්ධන අධිකාරියේ නිලධාරින් විදේශගතවීම සඳහා 2017 වර්ෂයේ සිට 2019 වර්ෂය දක්වා රුපියල් මිලියන 130.77 මුදලක් වැයකොට  ඇති බවද විගණන වාර්තාවේ දැක්වේ. කෙසේවුවද 2019 වර්ෂය  අවසන් වනවිට අපනයනය කර තිබු  පොල් ආශ්‍රිත නිෂ්පාදන 37කින් නිෂ්පාදන 16කට  අදාල අපනයනය ප්‍රමාණය අඩු වී තිබුණි. ඒ අනුව අධිකාරිය පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනය වැඩකරගැනීමට අපොහොසත් වී ඇතැයි විගණන දෙපාර්තමේන්තුව කියයි.

එමෙන්ම පොල් වගාකිරීමේ මණ්ඩලය මගින් 2010 වර්ෂයේ සිට 2019 වර්ෂය දක්වා  කාලපරිච්චේද තුළ  පොල් පැළ බෙදාදීම, සංවර්ධන වැඩසටහන් හා  ව්‍යාප්ති සේවා වෙනුවෙන් රුපියල් රුපියල් බිලියන 6.38ක් වැයකර තිබුණි. එහෙත් රට තුළ  වර්ෂිකව පොල්ගෙඩි මිලියන 625.29ක සාමාන්‍ය පොල් හිඟයක් පැවති බවද විගණන වාර්තාවේ සදහන් වේ.

එමෙන්ම පොල් කර්මාන්තය සඳහා පුහුණු ශ්‍රම බලකායක් පිහිටුවිමේ ප්‍රධාන  අරමුණ ඉටුකරගැනිමට   වැවිලි සවිය ශ්‍රමික බලකා  ව්‍යාපෘතිය 2017 වර්ෂයේ දි ආරම්භකොට තිබුණි. එම ව්‍යාපෘති යෝජනා අනුව  ව්‍යාපෘතියේ  ප්‍රතිපාදනවලින් සියයට 76ක් පුහුණු කිරිමේ කටයුතු සඳහාත් සියයට 24ක් ක්ෂේත්‍ර උපකරණ මිලදී ගැනීම සඳහාත්  උපයෝජනය කිරීමට  අපේක්ෂා කොට තිබුණි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

එහෙත් පොල් වගා කිරීමේ මණ්ඩලය  විසින් ව්‍යාපෘතියේ අරමුණුවලට පටහැනිව  පුහුණු කටයුතු වෙනුවෙන් සියයට 21ක මුදලක්ද  ක්ෂේත්‍ර උපකරණ, ටැබ්ලට් පරිගණක මිලදිගැනිම සදහා  සියයට 79ක් වශයෙන් ප්‍රතිපාදන උපයෝජන කරතිබු බවද විගණන වාර්තවේ දැක්වේ..

Tags: නවතම
Share69Tweet43
Previous Post

මහා ශිව රාත්‍රියට පූජාවන් පමණයි… සියලු විශේෂ උත්සව තහනම්

Next Post

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 70වැනි සංවත්සරයේ දී ඉන්දීයාව නොමිලේ කරණම් ගසයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.