අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

එන්නත් දෙකම ගත්ත අයට ඇමරිකාවේ දොරටු විවර වෙයි

by Lanka Sara Editor
සැප්තැම්බර් 21, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ඇමරිකා එක්සත් ජනපදය විසින් පූර්ණ එන්නත්කරනයට ලක්වු රටවල් 33ක පුරවැසියන්ට එළැඹෙන නොවැම්බර් මාසයේ සිට සිය රටට ඇතුළු වීමට අවසර ලබාදීමට තීරණය කර ඇත.

ඒ අනුව චීනය, ඉන්දියාව, බ්‍රසීලය, බ්‍රිතාන්‍ය ඇතුලු රටවල් රැසක සංචාරකයින්ට ඇමරිකාවට ඇතුලු වීමට අවස්ථාව හිමිවෙන බව ධවල මන්දිරය ඊයේ (20) නිවේදනය කළේය.

ඇමරිකාවට පැමිණෙන්නන්හට එන්නත්කරනයට ලක්වූ සහතිකයට අතිරේකව එරටින් පිටත්වීමට දින තුනකට කලින් සිදු කළ පරීක්ෂණයකින් කොරෝනා වෛරසය ආසාදනය වී නොමැති බවට සනාථ කරන සහතිකයක්ද අවශ්‍ය බව ඇමරිකානු රජය සඳහන් කරයි.

එන්නත්කරනයට ලක්වූ සංචාරකයින් ඇමරිකාවට පැමිණි පසු නිරෝදායන වීමකට ලක්වීමක් අවශ්‍ය නොවන බවද ධවල මන්දිරය සඳහන් කර තිබේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

කෙසේ වෙතත් කුමන වර්ගයේ එන්නත් ලබාගත් පිරිසටද රටට ඇතුලුවීමට අවසර ලබාදේනද යන්න ඇමරිකාවේ රෝග පාලන සහ නිවාරණ මධ්‍යස්ථානය තීරණය කරනු ඇති බවද ධවල මන්දිරය සඳහන් කර තිබේ.

මේ අතර ඇමරිකාවේ රෝග පාලන සහ නිවාරණ මධ්‍යස්ථානය සඳහන් කර ඇත්තේ එරට ආහාර සහ ඖෂද පාලනාධිකාරිය සහ ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමැතිය ලබාදුන් එන්නතන් වලට අනුමැතිය ලබාදීමට සලකා බලන බවත් ඉදිරියේදී එය අවශ්‍යතා මත වෙනස්වීමට ඉඩ පවතින බවයි.

කෙසේවෙතත් එන්නත්කරනයට සුදුසුකම් නොකියන වයස්වල දරුවන්ට ගැටලුවක් නොවන බවද වාර්තා වේ.

ඇමරිකාවේ මෙම තීරණය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බෝරිස් ජොන්සන් සිය ප්‍රසාදය පළකර ඇති අතර එය දෙරට අතර ව්‍යාපාරය වර්ධනය කිරීමට හොඳ අවස්ථාවක් බටද පෙන්වා දී ඇත.

ඇමරිකාවේ ජර්මානු තානාපතිද ධවල මන්දිරයේ තීරණයට සතුට පළකරමින් ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබේ.

කෙසේවෙතත් මෙම සංචාරකයින් ඇතුළු වීමේ අවසරය ගොඩබිමෙන් ඇමරිකාවට ඇතුළු වන මෙක්සිකෝවට සහ කැනඩා වැසියන්ට අදාල නොවන බවටද වාර්තා වේ.

පසුගිය සති කිහිපයේදී ඩෙල්ටා ප්‍රභේදය පැතිරීමත් සමඟ ඇමරිකාව තුල ආසාදිතයින් විශාල වශයෙන් ඉහළ ගිය අතර මරණ සංඛ්‍යාවද සීඝ්‍රයෙන් ඉහළයාමක්ද වාර්තා විය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

තරුණයන් නැතුව එන්නත් මධ්‍යස්ථාන ‍වේලෙයි

Next Post

කටගොන්නක් බී ගෙන දිසා විනිසුරු නිවසේ ආරක්ෂක රාජකාරියට ගිහින්… පොලිසියේ 02කගේ වැඩ තහනම්…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.