අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

එන්නත්කරණය අයාලෙ ගියෙ හමුදාව එක් කරගත් නිසා… එහි ගොදුරු වුණේ වැඩිහිටියෝ…

ජී.එම්.ඕ.ඒ හිටපු ලේකම් නලින්ද හේරත් කියයි....

by editor
අගෝස්තු 25, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශය අනුව අවුරුදු 60ට වැඩි පුද්ගලයින්ට එන්නත් ලබා දීම මුල්වටයේදි ආරම්භ කළ යුතු බව සඳහන් වූ පසුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මගින් එය නිවැදිව ක්‍රියාත්මක වෙද්දී හමුදාව ඒ සඳහා දායක කර ගැනීම  තුළ වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් වෙනුවට විවිධ වයස් කාණ්ඩයන් සඳහා එන්නත ලබා දීම ක්‍රියාත්මක කළ බැවින් එන්නත්කරණ වැඩ සටහන අයාලේ ගිය බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ හිටපු  ලේකම්  වෛද්‍ය නලීන්ද හේරත්   සඳහන් කරයි.

මේ වනවිට වසංගත රෝග විද්‍යා අංශය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ පාලනයෙක් ගිලිහී ඇති බව ඔහුම පිළිගන්නේයැයි ද නලින්ද හේරත් කියයි.  

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය මුලින්ම සඳහන් කළ පරිදි ලෝක සෞඛය සංවිධානයේ නිර්දේශ වූයේද වයස අවුරුදු 60ට වැඩි පුද්ගලයින් පළමුවෙන් එන්නත් කරණයට ලක් කරන ලෙසය. 

එහෙත් එම නිර්දේශයන් ක්‍රියාත්මක කරනවා වෙනුවට අද එන්නත්කරණය අයාලේ යාම හේතුවෙන් රටේ කොවිඩ් මරණ වලට වසය අවුරුදු 60 ඉක්ම වූවන් පහසුවෙන් ගොදුරුවෙමින් සිටින බවද වෛද්‍ය හේරත්  පෙන්වාදේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයින් සහ සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රමුඛ නිලධාරීන් සමග පසුගියදා සෞඛ්‍ය අමාත්‍යංශයේ  පැවති විශේෂ සාකච්ඡාවකදී වසංගත රෝග විද්‍යා අංශයේ ක්‍රියාකාරීත්වය පිලිබඳව ඇසූ පැනයේදී සෞඛ්‍ය බලධාරීන් සඳහන් කර ඇත්තේ ඔවුන්ගේ අනුදැනුමකින් තොරව වසංගත රෝග විද්‍යා අංශය ක්‍රියාත්මක වන බව යැයි ඔහු කියයි.

 මේසන් බාස්ගේ වැඩේ වඩු බාස් කිරිමට යාමක් වසංගත රෝග විද්‍යා අංශය අයාලේ යන තත්ත්වක් අද   දක්නට ලැබෙන බව වෛද්‍ය හේරත්  පෙන්වා දෙයි.

වසංගත රෝග විද්‍යා අංශයේ දුර්වලතාවන් හේතුවෙන් මෙවැනි තත්ත්වයක් උද්ගත ඇති බැවින් වසංගත රෝග විද්‍යා අංශයේ රාජකාරී කටයුතු නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ (මහජන 1 ) යටතට පවරා වසංගත රෝග විද්‍යා අංශය මගින් සිදුකරන ප්‍රධාන කාර්යය 6 සඳහා  වසංගත රෝග විශේෂඥ වෛද්‍යවරුන්ව පත්කර  එම කටයුතු අධීක්ෂණය කරන මෙන් සංගම සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලා සිටි බවත් ඔහු පැවසුවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

අවුරුදු 30ක් ඉන්දීය සරණාගත කඳවුරුවල සිට පැමිණි පවුල් 57කට ස්ථිර නිවාස…

Next Post

එන්නත් දෙකම ගත්තු අයට ඩිජිටල් කාර්ඩ් එකක් ලෑස්තියි… කෙහෙළිය කියයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.