බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

එක්ස්ප්‍රස් පර්ල් සුන් බුන් ඉවත් කිරීම නිරිත දිග මෝසමින් පසු…

by editor
ජූනි 17, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

කොළඹ වරායට නුදුරින් ගිනි ගෙන ගිලී ගිය එක්ස්ප්‍රස් පර්ල් නැවේ සුන්බුන් ඉවත් කිරීම නිරිතදිග මෝසම් සමය අවසන් වූ වහාම ආරම්භවන බව එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ හිමිකාරිත්වය පවසාඇත.

පවතින මෝසම් සමය තුළ සුන්බුන් ඉවත් කිරීමේ ප්‍රායෝගික නොහැකියාවක් ඇති බවත්, නිරිතදිග මෝසම් සමය ජූනි මාසයේ සිට සැප්තැම්බර් දක්වා පවතින නිසා එම කාල සීමාවෙන් පසු එම කටයුත්ත සඳහා ඉඩකඩ සැලසෙන බවත් සිංගප්පූරුවේ එම හිමිකාර සමාගම තහවුරු කර ඇත.

පරිසර දූෂණය අවම කිරීමට සුන්බුන් පිහිටි පරිසරයේ තත්වය විශේෂඥයන් පිරිසක් මගින් දෛනික නිරීක්ෂණයකට ලක්වනබව ඔවුහු පැවසූහ.

මේ වනවට නෞකාව මීටර 21 ගැඹුර මුහුදු පත්ලෙහි තැන්පත් වී ඇත.
නෞකාවෙන් අලු පැහැති ද්‍රාවනයක් පිටවන ආකාරය නිරීක්ෂණයවන බවත්, නෞකාවේ සුන්බුන් හා ඒ අවට ප්‍රදේශයේ මුහුද තවමත් දුර්වර්ණ වෙමින් පවතින බවත් වාර්තා වේ.

යාත්‍රාවම ජලයෙන් යටවූ දා සිට මෙය පැහැදිලිවම පෙනෙන අතර එහි තිබූ බහාලුම් 1486හි ඇති භාණ්ඩවල අවශේෂ මුහුදට නිරාවරණය වීමත් සමග මේ තත්වය ඇති වී තිබේ.

ඉන්ධන කාන්දුවක් ඇතිවුවහොත් ඒ පිලිබඳව ක්ෂණිකව ක්‍රියාත්මක වීම සඳහා පවතින තත්වයන් යාවත්කාලීන කරමින් අධීක්ෂණය කරමින් සිටින බව වාර්තා වේ.

ඊට අමතරව අනෙකුත් යාත්‍රාවලට අනතුරු ඇඟවීම සඳහා නාවික අනතුරු ඇඟවීමේ විදුලි පහන් පිහිටුවීම සහ සුන්බුන් මත ආරක්ෂක සලකුණු සවි කිරිම් සඳහා සැලසුම් කර ඇත.

නැංගුරම් පොළේ ගිලී ඇති බහාලුම් හෝ සුන්බුන් සෙයා ගැනීමට සොනාර් යන්ත්‍ර භාවිත කරන බව ද නෞකා සමාගම පැවසීය.



RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Tags: නවතම
Share69Tweet43
Previous Post

මාරක කොවිඩ් ප්‍රභේදය හමුවූ දෙමටගොඩ ආරාම පෙදෙස මුද්‍ර තැබූ සේ වසා දමයි…

Next Post

ඉන්දීය මාරක ප්‍රභේදයෙන් බේරී ඉන්න නම් එන්නත් මාත්‍රා දෙක අනිවාර්යයි…

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.