අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

එක්ස්ප්‍රස් පර්ල් නිසා පිටරවල් අපේ මාලු එපා කියයි

by Lanka Sara Editor
ජූනි 12, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ශ්‍රි ලංකාවෙන් මත්ස්‍ය නිෂ්පාදන මිල දී ගන්නා රටවල් එම මත්ස්‍ය නිෂ්පාදන මිලදී ගැනීම එක්සප්‍රස් පර්ල් නෞකාවේ ගින්නත් සමඟ ප්‍රතික්ෂේප කරන තත්ත්වයක් පවතින බව ශ්‍රි ලංකා මත්ස්‍ය නිෂ්පාදන අපනයනරුවන්ගේ සංගමයේ සභාපති දිනාල් ප්‍රනාන්දු මහතා පවසයි. ඔහු නික්කෙයි ඒෂියා වෙබ් අඩවියට ප්‍රකාශ කර ඇත්තේ නැව්ගත කිරීමට සූදානම් කර තිබූ මත්ස්‍ය නිෂ්පාදන ඇණවුම් කිහිපයක්ම මේ වනවිට මෙසේ අවලංගු කිරීමට කටයුතු කර ඇති අතර එම ආනයනකරුවන් මෙම නිෂ්පාදනවල සෞඛ්‍යාරක්ෂාව සම්බන්ධයෙන් සහතික කරන ලෙස ඉල්ලා ඇති බවද සඳහන් කොට තිබේ.

පසුගියදා කොළඹ වරායට ඔබ්බෙන් මුහුදේ නැංගුරම් ලා තිබියදී ගින්නට හසුවූ නැවේ රසායන ද්‍රව්‍ය තොගයක් පැවතිම හේතුවෙන් එයින් ශ්‍රි ලංකාව වට මුහුදට අහිතකර ද්‍රව්‍ය මුසු වීමේ තත්ත්වය ලෝ පුරා ප්‍රචාරයක් ලැබුණු අතර මෙම සිදුවීම හේතුවෙන් මෙසේ මත්ස්‍ය නිෂ්පාදන අපනයනය ප්‍රතික්ෂේප කිරීමට ඇතැම් රටවල ආනයනකරුවන් කටයුතු කර තිබේ.දිලාන් ප්‍රනාන්දු මහතා මේ සම්බන්ධයෙන් පසා ඇත්තේ ශ්‍රි ලංකාවේ බොහෝ මත්ස්‍ය නිෂ්පාදන යුරෝපයට යැවෙන අතර එම රටවල අපනයනකරුවන් මෙම මත්ස්‍ය නිෂ්පාදනවල ආරක්ෂාව සම්බන්ධයෙන් නිසි සහතිකකරණයක් සිදු කළ යුතු බවට දැනුම් දී ඇති බවය. කොවිඩ් අවදානම් කාලයේදීද මෙරට මත්ස්‍ය නිෂ්පාදන සඳහා විශාල ඉල්ලුමක් විදේශ රටවලිල් පැවතුණු අතර ඇමෙරිකානු ඩොලර් මිලියන 300ක පමණ විදේශ ආදායමක් ධීවර කර්මාන්තය තුළින් 2020 වසර තුළ උපයාගෙන තිබේ.

මත්ස්‍ය නිෂ්පාදන අපයනකරුවන්ගේ සංගමයේ සභාපතිවරයා තවදුරටත් පෙන්වා දෙන්නේ රජය හැකි ඉක්මනින් මේ සම්බන්ධයෙන් විද්‍යාත්මක පරීක්ෂණ පවත්වා එහි පිළිගත හැකි සාක්ෂි සාධක සමඟ මෙරට මත්ස්‍ය නිෂ්පාදන සෞඛ්‍යාරක්ෂිත බවට මෙම රටවලට ආරක්ෂන සහතික ඉදිරිපත් කළ යුතු බවය.
පසුගිය වසරේදී ශ්‍රි ලංකාවට අයත් මුහුදෙන් මාලු මෙට්‍රික් ටොන් 429150ක් ආනයනය කරන ලද අතර මෙරට ද දේශිය නිෂ්පාදිතයෙන් සියයට 2.7කට වගකියන කර්මාන්තයකි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

වරෙන්තුව නැතිව අත්අඩංගුවට ගැනීමට පෙර හිතන්න – නීතීඥ සංගමය පොලිසියට කියයි

Next Post

සඳුදා සිට අඩුම තරමින් සති දෙකක්වත් රට වසන්න – වෛද්‍ය සංගමය ඉල්ලයි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.