අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

එක්ස්ප්‍රස් පර්ල් නඩුව යට ගහන්න දුන් මුදල් වැටුණේ බහමාස් දූපතේ බැංකුවකට !

by editor
මැයි 11, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුර සම්බන්දයෙන් වන්දි අය කර ගැනීමේ නඩුව ප්‍රමාද කරවීම සඳහා එංගලන්ත ජාතිකයෙකු බටහිර ඉන්දීය කොදෙව් දූපතක් වන බහමාස් දූපතේ මුදල් තැන්පත් කර ඇතැයි ආරංචියක් ඇති බව අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂට තොරතුරු ලබා දුන්නේ තමන් බවත් ඔහු එම ආරංචියෙන් මාධ්‍ය සංදර්ශන පවත්වා වැඩ වැරදුණු පසු තමාට චෝදනා එල්ල කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම පවසයි.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදු වූ විනාශයට අදාළ මුදල් ලබා ගැනීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුව සේම අධිකරණ අමාත්‍යවරයා ද නිසි පරිදි කටයුතු නොකරන බවට චෝදනා එල්ල කරමින් ඔහු මේ බව පැවසුවේ එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුර සම්බන්ධයෙන් පාර්ලිමෙන්තුවේදී අද පැවත්වෙන විවාදයේදී අදහස් දක්වමිනි. .

අධිකරණ අමාත්‍යවරයා තමා දුන් ආරංචියෙන් මොණරකු සේ මාධ්‍ය ඉදිරියේපිල් විදහා නැටූ බවත් සියල්ලන් මොණර නැටුම නොව ඔහුගේ පසුපස දුටු බවත් අජිත් මාන්නප්පෙරුම සඳහන් කළේය.

එක්ස්ප්‍රස් පර්ල් නෞකාවෙන් සිදු වූ හානිය සම්බන්ධයෙන් සම්‍රදුයිය පරිසර ද ෂන අධිකාරිය පරීක්ෂණ පවත්වා ඒ සියලු තොරතුරු නීතිපති දෙපාර්තමේන්තුවට බාර දුන් නමුත් නීතිපති දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් මීපා ආයතනය හා එක්ව කටයුතු නොකරන බවට ඔහු චෝදනා එල්ල කළේය. ශ්‍රී ලංකාවේ නැව් සමාගමට එරෙහිව නඩු පැවරීමට හැකියාව තිබියදීත් නීතිපති දෙපාර්තමේන්තුව සිංගප්පූරුවෙන් ඩොලර් මිලියන 4.5ක ණයක් ගෙන සිංගප්පූරුව තුළ නඩු පවරන්නට සූදානම් වෙන බව මන්ත්‍රීවරයා පැවසීය.

“අධිකරණ අමාත්‍යවරයා කියනවා ලංකාවේ නිසි නීති නෑ කියලා.. හැම ආණ්ඩුවකම අධිකරණ ඇමැති විදියට කටයුතු කළේ විජයදාස රාජපක්ෂක.. ඉතින් එයාට තිබුණේ නැද්ද නීති හදන්න.  සාමාන්‍යයෙන් නැවක් අනතුරට ලක් වුණාම ඉන්ෂුවරන්ස් සමාගමෙන් එනවා නැව ගෙනියන්න. එතකොට හානියට සරිලන මුදලක් බැංකුවේ තැන්පත් නොකර නැව ගෙනියන්න බෑ කියන්න කොන්දක් තියෙන්න ඕනේ.  එහෙම නැත්නම් ලෙටර් ඔෆ් අන්ඩර්ටේකන් කියන ලිපියට ඉන්ෂුවරන්ස් සමාගමෙන් අත්සන් ගන්න ඕනේ.  බැංකුවේ සල්ලි තැන්පත් කළාම තමයි නැව පරීක්ෂා කරන්න හරි ඉඩ දෙන්නේ.  ලංකාවේ කාටවත් ඒකට කොන්දක් තිබිලා නෑ. මීපා එකවත් දන්නේ නෑ එහෙම ලියුමක් ගත්ත ද කියලවත්…”

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

අපේ කමිටුව මේ වෙද්දි ටාර්ගට් කරගෙන ඉන්නේ නැවෙන් සිදු වුණු හානියට අනුව ඩොලර් බිලියන 15ක් ලබා ගන්න.  එච්චර මුදලක් ගන්න පුළුවන්කම තියෙද්දී සිංගප්පූරුවේ නඩු දාලා ඩොලර් මිලියන 5ක් විතර අරගෙන ඉන්නයි නීතිපති දෙපාර්තමේන්තුව උත්සාහ කරන්නේ.. මේ අදිසි හස්තය කාගෙ ද කියලා හොයා බලන්න ඕනේ..”

ඔහු වැඩිදුරටත් අදහස් පළ කළේය

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

සාමනේර හිමිනමකට තුන් වසරක් පුරා අතවර කර සිද්ධිය හෙළි වූ පසු පලාගොස් සිටි චීවරධාරීන් 03 අත්අඩංගුවට…

Next Post

හෘද රෝගීන් ගේ ඖෂධ මහනුවර රෝහලෙන් ඉස්සූ සෞඛ්‍ය කාර්ය සහායකයා අත්අඩංගුවට…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.