බදාදා, ජූලි 22, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

උතුරු මුහුදේ සියලු නීති විරෝධී ක්‍රියාවලට වැට බඳින්න නාවික හමුදාවට නියෝග කළා… අපේ මුහුද… අපේ මසුන්… අපේ ජනතාව… අපි මේ සියල්ල රකිනවා… ජනපති කියයි!

by editor
අප්‍රේල් 17, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ඉන්දීය ධීවර ආක්‍රමණ සම්බන්ධව ඉන්දීය අගමැති නරෙන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරයේ දී සාකච්ඡා කළ බවත් මුහුදේ සිදුවන සියලුම නීති විරෝධී කටයුතු වැලැක්වීමට නාවික  හමුදාවට තමන් විසින් නියෝග කර ඇති බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක අද ( 17) පැවසීය. 

අද  උදේ වරුවේ මන්නාරමේ පැවති ජන හමුවක් අමතමින් ජනාධිපතිවරයා  කීවේ මන්නාරමේ ජනතාව අති බහුතරයක් ධීවර රැකියාවෙන් ජීවිකාව කරගෙන ගිය ද  පේසාලේ මාළු සම්පත නෙලන්නේ ඉන්දීය ධීවරයින් බවත්,   නීති විරෝධී මසුන් ඇල්ලීමේ බෝට්ටු හරහා විශාල විනාශයක් ඔවුන් අපේ මුහුදට සිදුකරමින් ඇති බවත්ය.

ජානාධිපතිවරයා මෙසේ ද කීවේය.

“අපේ රට සංවර්ධනය කිරීමේ දී මන්නාරම ඉතාම වටිනා ප්‍රදේශයක්. අපේ මුහුදු තීරය ඉතාම වටිනා සම්පත් අපට එකතු කරලා දීලා තියනවා. මන්නාරමේ ජනතාව විශාල ප්‍රමාණයක් මුහුදු රස්සාවෙන් ජීවත් වෙනවා. නමුත් අපි දන්නවා එහා පැත්තේ පේසාලේ මාළු සම්පත නෙලන්නේ කවුද. නීති විරෝධී මසුන් ඇල්ලීමේ බෝට්ටු හරහා විශාල විනාශයක් අපේ මුහුදට සිදුකරමින් තිබෙනවා.

පහුගිය දා ඉන්දීය අගමැති තුමා එක්ක අපි දීර්ඝ ලෙස අපි කතා කළා. අපේ මුහුද…. අපේ මසුන්…  අපේ ජනතාව… ඒ අයට මේව අයිතියි. ඒ නිසා මේ ප්‍රශ්නය විසඳා ගන්න අපි කටයුතු කරනවා.

RelatedPosts

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ඒ වගේම අපි නාවික හමුදාවට උපදෙස් දීලා තියනවා මුහුදේ සිදුවන සියලුම නීති විරෝධී ක්‍රියාවලට එරෙහිව කටයුතු කරන්න කියලා. අපේ මුහුද ආරක්ෂා කර ගැනීම අපේ හමුදවන්ගේ වගකීමක්. එය අප ඉටු කරනවා.

Tags: නවතම
Share69Tweet43
Previous Post

වැලිකඩ පොලිස් අත් අඩංගුවේ දී මිය ගිය තරුණයාගේ නව මරණ පරික්ෂණය සඳහා දින දෙයි!

Next Post

බැතිමතුන්ට දළදා වන්දනාවට ඉඩ ලැබෙන්නේ මෙහෙමයි… ජනපතිත් දළදා වඳින්න එක්වීමට නියමිතයි…

Related Posts

පුවත්

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

ජූලි 21, 2026
පුවත්

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ජූලි 21, 2026
පුවත්

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!

ජූලි 21, 2026

තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!

ජූලි 21, 2026

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026
ADVERTISEMENT
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • දිනකට තුනක් නසන මුඛ පිළිකා වලක්වන්න දැහැත් වට්ටියෙනුත් දුම්කොල සහ පුවක් අයින් කරන්න… විශේෂඥවරු මහා නායක හිමිවරුන්ගෙන් ඉල්ලති!
  • තරුණයන් ඇතුළු පස් දෙනෙක් ජීවිතක්ෂයට පත් කළ හෝමාගම කටුවාන හෙල්මට් කර්මාන්ත ශාලා ගින්නේ කතාව!
  • ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.