බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

උතුරු ඉන්දියාවේ ප්‍රධාන බල කේන්ද්‍රස්ථානය බවට කිෂ්ට්වර් පත්වෙයි

by Lankasara News
ජූලි 25, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ජම්මු කාශ්මීර් හි කිෂ්ට්වර් ප්‍රදේශයේ උතුරු ඉන්දියාවේ ප්‍රධාන බල කේන්ද්‍රස්ථානය ලෙස පත් කරන බව මධ්‍යම රාජ්‍ය අමාත්‍ය ආචාර්ය ජිතේන්ද්‍ර සිංග් පැවසීය. කිෂ්ට්වර් හි ඉදිකිරීමට නියමිත මෙගාවොට් 6000කට ආසන්න විදුලි ප්‍රමාණයක් නිපදවිය හැකි විදුලි බලාගාර ව්‍යාපෘතියෙන් පසු එම ප්‍රදේශය බල කේන්ද්‍රස්ථානයක් බවට පත් වෙන බව ඔහු සඳහන් කරයි.

“කිෂ්ට්වර් හි නිපදවන විදුලිය ජම්මු කාශ්මීර්වලට පමණක් නොව අතිරික්තය වෙනත් ප්‍රාන්තවලට ද විකිණීමේ හැකියාවක් තිබෙන බව අමාත්‍යවරයා පැවසීය. ඔහු ජම්මු සිට කිෂ්ට්වර් හි ජනතා රැලියක් ඔන්ලයින් ක්‍රමයෙන් අමතමින් මෙලෙස සඳහන් කළේය.

මධ්‍යම රජය හා යූටී එක්ව සිදු කරන ලද බලශක්ති ව්‍යාපෘති රැසක් තිබෙන අතර මේ වන පකාල් දුල් ව්‍යාපෘතියෙන් මෙගාවොට් 1000ක්, කිරු ව්‍යාපෘතියෙන් මෙගාවොට් 624ක්, ක්වාර් ව්‍යාපෘතියෙන් මෙගාවොට් 540ක් කිර්තායි ව්‍යාපෘතියෙන් මෙගාවොට් 930ක් ආදී ලෙස විදුලි නිපදවනු ලබයි. කිෂ්ට්වර් මේ සියලු ව්‍යාපෘති අතරින් වැඩිම විදුලි නිෂ්පාදනයක් සිදු කෙරෙන ව්‍යාපෘතියකි.

“මේ නිසාම උතුරු ඉන්දියාවේ විශාලතම බලශක්ති බලාගාරය බවට කිෂ්ට්වර් පත්වෙනවා. ඒ වගේමයි දේශීය ජනතාවට රැකියා අවස්ථා රැසකුත් උදා වෙනවා. හැකියාව තියෙන අයට වගේම හැකියාවක් නැති අයටත් රැකියා ලැබේවි.. 2014ට කලින් කිෂ්ට්වර්වලට යන පාර නිතරම නාය යෑම්වලට ලක් වෙන පාරක්. දෝදා – කිෂ්ට්වර් පාර සම්පූර්ණයෙන්ම අවහිර වෙලා තිබුණේ. ඒත් අද ජම්මු ඉඳලා කිෂ්ට්වර්වලට පැය පහකට අඩුවෙන් යන්න පුළුවන්.. මේ නව ව්‍යාපෘතියෙන් පස්සේ මේ ප්‍රදේශය තවත් දියුණු වේවි..” අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

RelatedPosts

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

Share69Tweet43
Previous Post

ඉන්දියාව හා චීනය අතර සෘජු ගුවන් සේවා ඇරඹේ

Next Post

බංග්ලාදේශයේ සිදුවන හින්දූන් ඝාතනයට එරෙහිව ජනතාව පාරට බසියි

Related Posts

T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!
  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.