බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

උඩුගුවනේ දී තවත් ශ්‍රී ලංකන් ගුවන් යානයක් කාර්මික දෝෂයකට ලක් වෙයි… ගුවන්ගතවී පැයකට පසුව යළි කටුනායකට…

by editor
අප්‍රේල් 22, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

කීර්ති ප්‍රනාන්දු – 

ගුවනේ දී කාර්මික  දෝෂයකට ලක් වීම හේතුවෙන් තවත් ශ්‍රී ලංකන් ගුවන් යානයක් කටුනායක ගුවන්තොටුපලින් ගුවන්ගත වී පැය 01 විනාඩි 07කට පසු නැවත වරක් කටුනායක ගුවන්තොටුපල වෙත හරවාගෙන පැමිණ තිබේ.

මෙසේ හරවාගෙන පැමිණ තිබුනේ ඊයේ (21) කටුනායක ගුවන්තොටුපලින් ගුවන්ගතවූ  UL 225 කාණ්ඩයේ A 330 වර්ගයේ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් එයා බස් ගුවන් යානයකි.

කටුනායක ගුවන්තොටුපලින් ඊයේ සවස 6.27ට ගුවන්ගත වූ යානයේ මගීන් 256ක් සහ කාර්යමණ්ඩලය 13ක් ගමන් කරමින් සිට ඇත.

ගුවනේ දී යානය තුළ සිදුවූ පීඩන දෝෂයක් හේතුවෙන් අතරමැද ගමන නැවැත්වූ යානය යළි කටුනායක ගුවන්තොටුපල කරා රැගෙන එන්නට ගුවන් නියමුවා විසින් තීරණය කර තිබේ.

අනතුරුව යානය ඊයේ රාත්‍රී 7.33ට යළිත් කටුනායක ගුවන්තොටුපලට පැමිණ තිබේ.  අනතුරුව ගුවන් මගින් අවට හෝටල් වෙත යොමු කර ගුවන් යානය යථා තත්ත්වයට පත්කිරීමට ගුවන් ඉංජිනේරුවරුන් කටයුතු ආරම්භ කර ඇත.

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

අනතුරුව UL 225 කාණ්ඩයේ A 330 වර්ගයේ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් එයා බස් ගුවන් යානයකින්ම අද දහවල් 11.33ට මගීන් ඩුබායි වෙත පිටත් කර යවා ඇත.

මේ එක දිගට වාර්තා වූ මෙවැනි තුන්වැනි සිද්ධිය වීම ගුවන් සමාගමට බරපතල අපකීර්තියක් අත්කර දී ඇති බව වෘත්තීය සමිති පවසයි.

මේ සිදුවන්නේ ගුවන් සමාගම ස්වභාවික මරණයකට පත්කිරීමක්දැයි සැකයක් ඇතිවන බව කියන එම වෘත්තීය සංගම් අමතරකොටස් සහ තාක්ෂණික ගැටලු හේතුවෙන් මේ වනවිට ගුවන් යානා 06ක් පමණ නඩත්තු තත්ත්වයෙන්  ගාල්කර පවතින බව හෙළි කරයි.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

අකුරණ පල්ලිවලට බෝම්බ ගසන බවට බොරු ප්‍රචාර ඇරියේ මවුලවි කෙනෙක්… මවුලවි පොලිස් අත්අඩංගුවට…

Next Post

ITN ප්‍රධානියෙක් වූ සල්ලාල මහල්ලාගේ ලිංගික අසහනයේ පීඩාව හෙළිකර සම්මානිත ප්‍රවෘත්ති සන්නිවේදිකා ඉෂාරා දේවේන්ද්‍ර රැකියාව හැර යයි!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.