අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඊයේ කොවිඩ් මරණ 08ක් වාර්තා වෙයි… මුලු මරණ ගණන 240යි….. ආදිතයන් 568

කොවිඩ් දෙවන රැල්ලේ සමස්ථ ආසාදිතයන් සංඛ්‍යාව 45000 ඉක්මවා යයි...

by editor
ජනවාරි 12, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා අද කොවිඩ් මරණ 08ක් වාර්තා කළේය. ඒ ජනවාරි 06 දා සිට 11 දක්වා සිදු වී ඇති ප්‍රමාද වී වාර්තා කළ මරණය. ඒ මරණ 08න් 04ක් සිදුවන්නේ කොළඹ නාගරික බල ප්‍රදේශය තුළය. තවත් එක්ක කොළඹට නුදුරු රාජගිරියේය.

පසුගිය 06 වැනිදා වැලිකඩ බන්ධනාගාර රැඳවියෙක් කොවිඩ් ආසාදිතව මිය ගොස් තිබිණි. ඔහු කොවිඩ් ආසාදිතව මිය යන්නේ බන්ධනාගාර රෝහලට ඇතුළත් කරන්නටත් පෙරය. මරණයට හේතුව බව වාර්තා වන්නේ කොවිඩ් නියුමෝනියා තත්වය ය.

07 වැනිදා රාජගිරිය ප්‍රදේශයේ පදිංචි 61 හැවිරිදි පිිරිමි පුද්ගලයෙක් කොවිඩ් ආසාදිතව මිය ගියේය.

ජනවාරි 08 දින සිදුවී ප්‍රමාදව වාර්තා කරන මරණ  දෙකම වයස 45ට අඩු පුද්ගලයන්ගේය.  මට්ටකුලිය ප්‍රදේශයේ 45 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් හා  කොළඹ 12 ප්‍රදේශයේ පදිංචි 36  හැවිරිදි කාන්තාවක්  කොවිඩ් නයුමෝනියාව නිසා මියගොස් තිබිණි. ඇය මියගොස් තිබුණේ නිවසේ දී ය.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජනවාරි 10 දින මිය ගිය පුද්ගලයන් තුන්දෙනෙකුගේ මරණ ද වාර්තා කර ඇත. කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි පුද්ගලයෙක්, බණ්ඩාරගම ප්‍රදේශයේ 70 හැවිරිදි , දකුණු කළුතර ප්‍රදේශයේ 67 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් මෙසේ මියගොස් තිබිණි.

ඊයේ (11) කාත්තන්කුඩි ප්‍රදේශයේ දී මිය ගිය 57 හැවිරිදි පිිරිමි පුද්ගලයෙක් ගැන වාර්තා කර ඇත.

එමෙන්ම ඊයේ (11) දිනයේ කොවිඩ් ආසාදිත පුද්ගලයන් 568ක් රජය විසින් වාර්තා කළේය. ඉන් 04 දෙනෙක් බන්ධනාගාර රැඳවියන්ය. ඉතිරි 564 පෑලියගොඩ කොවිඩ් පොකුරෙන් වාර්තා වූ බව ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේය. ඒ සමගම කොවිඩ් දෙවන රැල්ලේ සමස්ථ ආසාදිත සංඛ්‍යාව 45000 ඉක්මවා ගියේය.

මේ වනවිට වාර්තා වන සමස්ථ ආසාදිත සංඛ්‍යාව 45186කි.

Share69Tweet43
Previous Post

පොලීසියට කෝට් සාජන් වෙනුවට නීතිඥයෙක්

Next Post

මාළු අල්ලන්න ඩෙල්ෆ්ට් ආව ඉන්දීය ධීවරයන් 09ක් අත්අඩංගුවට 

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.