බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉම්රාන් ඛාන්ගෙන් මැතිවරණ කොමිසමට බලපෑමක්!

by Lankasara News
අප්‍රේල් 28, 2022
in පුවත්
Imran Khan
Share on FacebookShare on Twitter

පාකිස්තාන ටෙහ්රීක් ඉ ඉන්සාෆ් (PTI) විදේශ අරමුදල් නඩුවට බලපෑම් කරන්න යැයි හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් පාකිස්ථාන මැතිවරණ කොමිසමට බල කළ බව පවසමින් පසුගියදා පාකිස්ථාන පීපල්ස් පක්ෂයේ (PPP)සභාපති බිලාවල් භූතෝ සර්දාරි මැතිවරණ කොමසාරිස් වෙනුවෙන් පෙනී සිටියේය.

ප්‍රධාන මැතිවරණ කොමසාරිස් සිකන්දර් සුල්තාන් රාජා පැවති රජයේ පීඩනය මධ්‍යයේ මැතිවරණ කොමිසම දියුණු කිරීම සම්බන්ධයෙන් ඔහු අගයන්නට භූතෝ ක්‍රියා කළේය.

පසුගිය අඟහරුවාදා PTI විසින් පාකිස්ථානයේ සියලුම මැතිවරණ කොමසාරිස් කාර්යාල ඉදිරිපිට උද්ඝෝෂණ රැලි සංවිධානය කිරීම හේතුවෙන් භූතෝ මෙම ප්‍රකාශය සිදු කළේය.

පීටීඅයි සභාපති ඉම්රාන් ඛාන් ,මැතිවරණ කොමසාරිස්ට ඉල්ලා අස්වෙන්න යැයි කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් කොමසාරිස්වරයා පවසා සිටියේ තමන්ට එසේ කිරීමට කිසිදු අදහසක් නොමැති වගත් රටේ වැඩි කැමැත්තට ඉඩ දී රටේ යහපත වෙනුවෙන් කටයුතු කරන බවත්ය.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

මතභේදාත්මක භූමිකාවන්ගේ සිට ව්‍යවස්ථාපිත භූමිකාවන් වෙත සංක්‍රමණය වීමට ප්‍රයන්ත දරන සියලු ආයතනවලට සිය සහයෝගය ලැබෙන බව භූතෝ සර්දාරි පසුගිය සඳුදා මාධ්‍ය ප්‍රකාශයක් කරමින් පවසා සිටියේය.

ඉම්රාන් ඛාන්ගේ දේශපාලනය මේ වන විට ‘මුජේ ක්යුන් නහී බචායා’ ව්‍යාපාරයේ ඉලක්කයන් බවට පත් වෙලා තියෙන්නේ..දැන් දේශපාලනය පදනම් වෙලා තියෙන්නේ බොරු හා ප්‍රචාර මතයි.. ඔහු පැවසීය.

ඉම්රාන් ඛාන් මැතිවරණ කොමිසමට එරෙහි වීමට හේතුව වී ඇත්තේ පීටීඅයි විසින්ම තෝරාගත් මැතිවරණ කොමසාරිස්වරයා පැවති රජයට සහය දක්වමින් ක්‍රියාත්මක නොවීම බව වැසියන් මේ වන විට දන්නා කාරණාවක් යැයි භූතෝ සඳහන් කරයි. මැතිවරණ කොමසාරිස්වරයා තම ආයතනය හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනුවෙන් පෙනී සිටිනා නිසා අනාගතයේදී මැතිවරණ කොමිසම වඩාත් බලගැන්වූ ආයතනයක් වෙනු ඇතැයි බලාපොරොත්තුවක් පවතින බව ඔහු වැඩිදුරටත් පවසයි.

ආයතයට හිරිහැර කිරීම, පීඩා කිරීම හා බලපෑම් කිරීම නිර්ලජ්ජිත උපක්‍රම වේ. එවැනි සියලු උත්සාහයන් අසාර්ථක වෙනු ඇත. සත්‍යය ජයගනු ඇත. ඉන්ෂාහ් අල්ලා..

ඔහු සිය නිවේදනය අවසන් කරමින් පවසා තිබේ.

මේ අතරතුර පාලකයින්ගේ අභිමතය අනුව නොව නීතිවලට එකඟව මැතිවරණ කොමිසමේ තීන්දු තීරණ ගැනීමට ඉඩ දිය යුතු යැයි ශ්‍රේෂාඨාධිකරණ නීතිඥ සංගමයේ සභාපති අහ්සාන් බූන් පීබීසි උප සභාපති හෆිසූර් රෙහ්මාන් චව්ද්‍රී හා එල්එච්සීබීඒ නිළධාරීන් දේශපාලන පක්ෂවලට උපදෙස් ලබා දුන්හ.

මැතිවරණ කොමසාම අපක්ෂපාතී හා දක්ෂ නිළධාරීන්ගෙන් සමන්විත බවට නීතිඥයින් විශ්වාස කරන බවටත් එහි සාමාජිකයින් දෙදෙනා ඉක්මණින්ම පත් කරන ලෙස ඉල්ලා සිටින බවත් ඔහු සඳහන් කළේය.

අධිකරණයට එරෙහි සමාජ මාධ්‍ය ව්‍යාපාරය ඔහු විවේචනය කළේය. එහි සඳහන් වන සමහර දේ ‘කෝපයට පත් කරන’ හා ‘හාස්‍යජනක’ ඒවා බව පවසමින් එම ක්‍රියාවේ නිරත වන්නන්ට එරෙහිව වහා ක්‍රියාත්මක විය යුතු බව පෙන්වා දුන්නේය. එලෙසම සියලුම දේශපාලන පක්ෂයන්ගේ අරමුදල් සම්බන්ධයෙන් නීතිය යටතේ සොයා බලන ලෙස මැතිවරණ කොමිසමට දැනුම් දුන්නේය.
“ලෙටර්ගේට්’ සම්බන්ධයෙන් අදහස් දක්වමින් භූතෝ පවසා සිටියේ පෙර රජය එම ලේඛනය දින 20ක කාලයක් සඟවාගෙන සිටි බවයි. එය රජය අතට ලැබුණේ මාර්තු 7 වෙනිදා බව ද ඔහු පවසා සිටියේය. එය රාජ්‍ය තාන්ත්‍රික සම්මතයන්ට පටහැනි බවත් විදේශ ප්‍රතිපත්තියට බලපෑම් එල්ල කරන බවත් පෙන්වා දුන් ඔහු පාකිස්ථානය හුදෙකලා රටක් නොකර මෙවන් තීරණාත්මක දේ දේශපාලනය හා මුසු කර නොගන්න යැයි උපදෙස් දුන්නේය.

Share69Tweet43
Previous Post

ආදානි ලොකුම සල්ලිකාරයන්ගෙ පස්වෙනි තැනට

Next Post

රඹුක්කන ඝාතන සිද්ධියට අණ දුන් කෑගල්ල එස්.එස්.පී සහ පොලිසියේ තුනක් අත්අඩංගුවට!

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.