අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉබ්බාගමුවේ ගම් 20ක් ඡන්දෙ දැමීම අත්හරිති

by Lanka Sara Editor
ජූලි 14, 2020
in පුවත්
Share on FacebookShare on Twitter

එළඹෙන මහමැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ නොකිරීමට ඉබ්බාගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අයත් ගම්මාන 20 ක පදිංචිකරුවන් තීරණය කර තිබේ.

තම ගම්මාන හරහා දිවෙන මාර්ග ප්‍රතිසංස්කරණය කිරීමට කිසිදු රජයක් පියවර නොගත් බැවින් ඡන්දය දීමෙන් වැළකී සිටීමට මෙම ගම්මානවල ජනතාව තීරණය කර ඇත.

මෙම ගම්මාන අතර කණ්ඩුලාව-මීවැව, ගොඩගම, කරඹයාවැව, හිද්දන සහ ගලපල්ලෙයාය යන ප්‍රදේශවල පදිංචිකරුවෝ ද වෙති.

ඔවුන් පවසන පරිදි මාර්ගය ප්‍රතිසංස්කරණය කරන බව පවසමින් පසුගිය රජය විසින් සමරු ඵලකයක් ද ඉදිකර ඇති නමුත් පොරොන්දුව ඉටුකර නැත.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මාර්ගය අලුත්වැඩියා කරන ලෙස නැවත නැවතත් කරන ලද ඉල්ලීම් කිසිවක් ඉටු නොවූ බව ද ඔවුහු පැවසූහ.

කිලෝමීටර් 12 ක් දුරක් පමණ දැඩි ලෙස අබලන්ව ඇති ගොකරැල්ල – කණ්ඩලාව මාර්ගය තවත් ප්‍රධාන මාර්ග දෙකක් සම්බන්ධ කරයි. ඒ කුරුණගල – දඹුල්ල මාර්ගය සහ ඉබ්බාගමුව – මාදගල්ල මාර්ගයයි.

ගම්වාසීන් පැවසුවේ මාර්ගයේ අබලන් තත්ත්වය නිසා එය රියදුරන්ට භාවිතා කළ නොහැකි වන අතර වැසි කාලවලදී මාර්ගය ජලයෙන් මුලුමනින්ම යට වන බවය.

“මැතිවරණය ළං වුණාම දේශපාලකයන් පාර ප්‍රතිසංස්කරණය කරන බවට පොරොන්දු වෙනවා. පසුගිය රජය හදපු සමරු ඵලකය දැන් පඳුරු වලින් වැහිලා. සෑම අවස්ථාවකදීම වුණේ මේ ආකාරයට වංචා කිරීම. මෙව් වංචාව දැන් අපි ප්‍රතික්ෂේප කරන්නේ මේ විදියටයි” යනුවෙන් ගම්වාසියෙක් ලංකාසරට පැවසීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ආචාර්ය හර්ෂ ද සිල්වා ඩිෆෙන්ඩර් රථ පෙළක් දැක කම්පනයට පත්වෙලා

Next Post

මහනුවර ටියුෂන් ගිය දරු දැරියන් 400කට ආසන්න ප්‍රමාණයක් නිරෝධායනයට සොයයි

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.