අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉනිමක පරාජයෙන් බේරීමට ශ්‍රී ලංකාවෙන් අයර්ලන්ත කණ්ඩායමට 212ක ඉලක්කයක්!

by editor
අප්‍රේල් 27, 2023
in පුවත්
කඩුල්ලක් දවා ගත් රමේෂ් මෙන්ඩිස්...

කඩුල්ලක් දවා ගත් රමේෂ් මෙන්ඩිස්...

Share on FacebookShare on Twitter

අයර්ලන්තයට එරෙහිව ශ්‍රී ලංකා කණ්ඩායම දියත් කළ ප්‍රදර්ශනාත්මක පිතිහරඹයකයකින් අනතුරුව තම ඉනිම අත්හිටුවා අයර්ලන්තයට දෙවැනි ඉනිම සඳහා ඇරයුම් කර ඇත.

සිවුවන දිනය නිමා වනවිට අයර්ලන්ත ආරම්භක පිතිකරුවන් 02නාම ක්‍රීඩාගාරයේය. අයර්ලන්තයට ඉනිමක පරාජයෙන් බේරීමට ලකුනු 212ක ඉලක්කයක් ශ්‍රී ලංකා කණ්ඩායම විසින් ලබා දී ඇත.

පළමු ඉනිම අත්හිටුවන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 03ක් දැවී ලකුණු 704කි.  ටෙස්ට් තරගයක කඩුළු 03කට ලකුණු 704ක් යනු ලේසි පාසු ලකුණු ගණනක් නොවේ. පන්දු ඕවර 151ක් තුළ මේ ලකුණු ප්‍රමාණය ශ්‍රී ලංකා කණ්ඩායම විසින්  ලබා ගත්තේය.

තරගය ආරම්භක පිතිකරුවන් සිවු දෙනාගෙන් ශතකය 06කි. ද්විත්ව ශතක දෙකකි. කුසල් මෙන්ඩිස් සිය මංගල ද්විත්ව ශතකය වාර්තා කළේය. ආරම්භක පිතිකරු නිශාන් මධුෂ්ක සිය මංගල ශතකය ද්විත්ව ශතකයක් තෙක් රැගෙන ගියේය.

නායක දිමුත් කරුණාරත්න ලකුණු 115ක් ලැබුවේය. කණ්ඩායමේ ප්‍රවීනම ක්‍රීඩකයා වූ ඈන්ජලෝ මැතිව්ස් අවසාන මෙහොතේ වේගවත් ශතකයක් ලැබුවේය. පන්දු 114ක් තුළ හතරේ පහර හයක් සහ හයේ පහර හතරක් සමග ඔහු සිය ශතකය සම්පූර්ණ කළේය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ශ්‍රී ලංකා ඉනිම අත්හිටුවීමෙන්  අනතුරුව පන්දුවට පහරදීමට පැමිණි අයර්ලන්ත කණ්ඩායමට එරෙහිව ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නෝ දැඩි පීඩනයක් එල්ල කළහ. මේ වනවිට අයර්ලන්ත ආරම්භක පිතිකරුවන් දෙදෙනාම ක්‍රීඩාගාරයේය.

අයර්ලන්තය ලකුණු 54කට කඩුළු 02කි.

ජේම්ස් මැක්කොලම් ලකුණු 10ක් ලබා සිටියදි  රමේෂ් මෙන්ඩිස් හමුවේ දැවී ගියේය. පීටර් මූර් ලකුණු 19කට ප්‍රභාත් ජයසූරියට ගොදුරු විය.

ප්‍රභාත් ජයසූිය  පන්දු ඕවර 11ක් තුළ ලකුනු 28කට කඩුල්ලක් ද රමේෂ් මෙන්ඩිස් පන්දු ඕවර 09ක් තුළ ලකුණු 17කට එක් කඩුල්ලක් ද ලබා ගෙනය.

නායක ඇන්ඩි බල්බ්‍රිනි ලකුණු 18ක් සහ  හැරී ටෙක්ටර් ලකුණු 07ක් සහිතව කඩුල්ලේ රැඳී සිටිති. දෙදෙනාම හතරේ පහර බැගින් ලබාගෙන ඇත.

තරගයේ අවසන් සහ තීරණාත්මක දිනය හෙටය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

බිලියන 39ක වෛද්‍ය උපකරණ රටට අහිමි වුනා… තවත් බහාලුම් 10ක පරිත්‍යායක් රටට අහිමිවීමට පෙර ගෙන්වා ගන්න රෝහල් සේවා මණ්ඩලය මහජන සහය පතති!

Next Post

පොලිස්පති තනතුරට කාන්තාවක් පත්වීමේ කතාව යළි කරළියට !

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.