අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දීය මුදල් ඇමතිනි නිර්මලා සීතාරාමන්ගෙන් අනාගත ආයෝජන ගැන ඉඟියක් !

by Lanka Sara Editor
ජූලි 22, 2022
in පුවත්
The Union Minister for Finance and Corporate Affairs, Smt. Nirmala Sitharaman addressing a Press Conference, in New Delhi on June 28, 2021.

The Union Minister for Finance and Corporate Affairs, Smt. Nirmala Sitharaman addressing a Press Conference, in New Delhi on June 28, 2021.

Share on FacebookShare on Twitter

තිරසාර සංවර්ධනයකට ඉන්දියාව රාජ්‍ය ප්‍රාග්ධන වියදම් වැඩිකිරීමේ සූදානමක්

ඉන්දියාවට  දිගු කාලීන සංවර්ධන ඉලක්ක අත්පත් කරගැනීමට නම් රාජ්‍ය ප්‍රග්ධන වියදම් සමාජ සුබසිද්ධිය උදෙසා වැය කිරීම අතිශය වැදගත් බව ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතරාමන් අවධාරණය කරයි.

පසුගියාදා පැවති ජී20 සමුළුවට එක්වෙමින් ඉන්දීය මුදල් අමාත්‍යවරිය මේ බව පවසා ඇත. ලොව ප්‍රබලතම ආර්ථිකයක් බවට පත්වෙන ඉන්දියාවේ මුදල් අමාත්‍යවරිය මේවන ලොව බලගතුම චරිතයක් බවට පත්ව තිබේ.

ඒ අනුව ඇයට මේ වන විට ගෝලීය වශයෙන් ඉහළ පිළිගැනීමක් හිමිවන අතර ඇයගේ අදහස් ගෝලීය ආර්ථිකයේ දිශානතිය තීරණය කිරීමට විශාල වැදගත් වන බවද ආර්ථික විද්‍යාඥයෝ පෙන්වා දෙති.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

සීතාරාමන් ආමාත්‍යවරිය එම සමුළුවේදී පෙන්වා දුන් ආකාරයට ඉදිරියේදී ඉන්දියාවේ සෞඛ්‍ය හදිසි තත්ත්ව සඳහා වැඩි ප්‍රාග්ධනයක් වැය කළයුතු බවද ඉන්දුනීසියාවේ බාලි හිදී පැවති මෙම සමුළුවේදී පෙන්වා දුන්නාය.

ඒ අනුව ඉන්දීය මුදල් අමාත්‍යවරිය පෙන්වා දෙනු ලැබුවේ ඇය විසින් ඉන්දියාවේ රාජ්‍ය ප්‍රාග්ධන වියදම් 2022- 2023 මූල්‍ය වර්ෂය සදහා සියය 35.4 කින් ඉහළ දමා ඇති බවයි. මෙම වැයකිරීම ඉදිරියේදී තවදුරටත් ඉහළ දැමීමට තමන් පියවර ගන්නා බවද ඇය මෙහිදී පෙන්වා දුන්නාය.

මේවන විට ලොව වේගවත්ම වර්ධනයක් පෙන්නුම් කරන ආර්ථිකය ඉන්දියාව බවට පත්ව ඇති අතර එරට ආර්ථිකය වර්ෂිකව සියය 8.2 වේගයකින් වාර්ධනය වේ. ඒ අනුව ඉන්දියාව තිරසාර සංවර්ධනයක් අත්කර ගැනීමට රට රාජ්‍ය ප්‍රාග්ධන වියදම් නිසි ලෙස කළමනාකරණය කරගැනීමට ඉතාම වැදගත් බවද මුදල් අමාත්‍යවරයි සඳහන් කළාය.

Share69Tweet43
Previous Post

8 වන විධායක ජනාධිපති වැඩ අල්ලයි… හමුදාව ගෝල්ෆේස් අරගල භූමියට මැදිහත් වෙයි … ( වීඩියෝ සහිතයි)

Next Post

අගමැති දිනේෂ්… අද යළි  දිවුරුම් දෙන්නේ  පැරණි කැබිනට් එකමයි….

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.