සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දීය ධීවර කොල්ලය නවත්වා ගන්න රනිල් ජනාධිපති කරනවා… යාපනයේ ධීවර සමිති සමූපකාර සම්මේලනයේ ධීවරයෝ කියති!

by editor
අගෝස්තු 28, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

දිනසේන රතුගමගේ –

ඉන්දියාවේ ධීවර කොල්ලකරුවන් සිදුකරන ආක්‍රමණය වළක්වා ගැනිමේ අනාගත වැඩ පිළවෙළ සාර්ථක කරගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහට මෙවර ජනධිපතිවරණයේදී පූර්ණ සහය ලබා දීමට යාපනයේ ධීවර සමුපකාර සමිති සම්මේලනය තීරණය කළ බව එහි සභාපති ශාන්ත ප්‍රකාශ් ඊයේ (27) යාපනයේදී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවා ප්‍රකාශ කළේය.

වත්මන් ජනාධිපතිවරයා විසින් තවමත් උතුරේ ධීවරයින්ට නොයෙක් සහන සලසා දෙන බැවින් යාපනයේම සමස්ත ධීවරයින්ගේ සහයෝගය රනිල් වික්‍රමසිංහ වෙත ලබා දෙන බව ඔහු කීවේය.

”පසුගිය කාලයේදී උතුරේ ධීවරයින්ට ඉන්ධන සපයා ගැනීමට නොහැකි වූ අවස්ථාවේදී පවුල් 65000 කට පමණ ධීවර රැකියාව අතහැර කුළී රැකියා තෝරා ගන්නට සිදු වුණා. නමුත් රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති තනතුර බාර ගෙන බලයට පත් වූ වහාම ධීවරයින්ට අවශ්‍ය ඉන්ධන පමණක් නොව බොහෝ සහනාධාර ලබා දුන්නා. ධීවර ඇමති ඩග්ලස් දේවානන්දා ඒ වෙනුවෙන් විශාල මැදිහත්වීමක් කළා.

විශේෂයෙන්ම භූමිතෙල් මිල ඉතා විශාල අගයකින් පහත දැමීමත් එම මිලටත් වඩා අඩු සහනාධාර ක්‍රමයකට භුමිතෙල් ලබා ගැනීමටත් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරය කටයුතු සැලැස්සුවා.

අපි රනිල් වික්‍රමසිංහ මහතාව යළිත් මේ රටේ ජනාධිපති ධූරයට පත් කිරීමෙන් සමස්ත උතුරේම ධීවර ප්‍රජාව බලාපොරොත්තු වන්නේ එකම එක ඉල්ලීමක් පමණයි. ඉන්දියාවේ ධීවරයින්ගෙන් උතුරේ ධීවරයින්ට හානි පාඩු වගේම විශාල හිරිහැරයක් සිදුවෙනවා. බලහත්කාරයෙන් ඉන්දියාවේ සිට උතුරු මුහුදට ටෝලර් යාත්‍රා වලින් පැමිණෙන ඉන්දීය ධීවරයින් උතුරේ අපට අයත් මුහුදු සම්පත් කොල්ලකෑම නිසා මසකට රුපියල් කෝටි ගණනක පාඩුවක් සිදු වෙනවා. මේ නිසා අපි රනිල් වික්‍රමසිංහ මහතාගෙන් බලාපොරොත්තු වන්නේ එකම එක දෙයක් පමණයි.

මෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින ප්‍රධාන අපේක්ෂකයින් අතරින් හොදම රාජ්‍ය තාන්ත්‍රික භාවයක් හා ඉතාම සමීප ගණුදෙණුවක් ඉන්දියාව සමග ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතාට පමණක් නිසා ඔහුට මේ ක්‍රියාව ඉතා පහසුවෙන් කළ හැකි බව අපි තරයේම විශ්වාස කරනවා.”පසභාපතිවරයා මෙහිදී පැවසීය.

මෙම මාධ්‍ය හමුවේදී එක්සත් ධීවර සංගමයේ තවත් නිලධාරීන් කීප දෙනෙකුම කතා කළේය.

RelatedPosts

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

Tags: නවතම
Share69Tweet43
Previous Post

යෝජිත ක්‍රිකට් ව්‍යවස්ථාව බලාත්මක කිරීම ජනාධිපති ක්‍රීඩා ඇමතිත් මගහරී!

Next Post

ශිරාන් බාසික් පුත් නදීන් බාසික් කටුනායක දී අත්අඩංගුවට ගත්තා… STF කියයි!

Related Posts

පුවත්

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer
පුවත්

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.