බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දීය දේශසීමා ආසන්නයේ චීනය ලහි ලහියේ දුම්රිය මාර්ගයක් ඉදිකරයි

by Lankasara News
මාර්තු 7, 2023
in පුවත්
china
Share on FacebookShare on Twitter

චීනය විසින් මතභේදාත්මක ඉන්දීය දේශ සීමාවට ආසන්නයෙන් දුම්රිය මර්ගයක් ඉදි කිරීමට පියවරගෙන ඇති අතර එය දැඩි අර්බුදකාරී අක්සායි චින් ප්‍රදේශය ඔස්සේද ඉදිකිරීනමට නියමත බවට වාර්තාවේ.

දැනට වාර්තා වන අන්දමට මෙම දුම්රිය මාර්ගය ඉන්දියාව, නේපාලය ආසන්නයෙන්ද ගමන් කරන ආකාරයට ඉදි කිරීමට නියමිතය. එය දිගු කාලීන සහ කෙටි කාලීන ලෙසින් කොටස් දෙදකින් ඉදිකිරීමට සැලුසම් කර ඇති අත එමගින් දැනට පවතින දුම්රිය මාර්ගය කිලෝමීටර් හාරදහසක් දක්වා දීර්ඝ කිරීමට අපෙක්ෂිතය.

ඒ අනුව මෙහි පළමු කොටස 2025 වන විට අවසන් කිරීමට සැලසුම් කර ඇති අතර ඉතිරි කොටස 2035 වන විට අවසන් කිරීමට චීනය අපෙක්ෂා කරයි.

ටිබෙට් සංවර්ධන හා ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව විසින් හෙළි කරන ලද සැලැස්ම උපුටා දක්වමින් චීන රාජ්‍ය මාධ්‍ය වාර්තාවක සඳහන් වූයේ 2025 වන විට, සිචුවාන්-ටිබෙට් දුම්රිය මාර්ගයේ යාන් නියින්චි කොටස ෂින්ජියැන් හී ෂිගට්සේ පහක්ත්සෝකොටස ඇතුළුව දුම්රිය ව්‍යාපෘති කිහිපයක් ඉදිකිරීමට සැලසුම් කර ඇත.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

මෙම දුම්රිය මාර්ගය ටිටෙය හරහා ගමන් කර ඉන්දීය දේශ සීමාව ආසන්නයට ළඟා වීමත් සමඟ ඉන්දියාව චීනයෙන් යුධමය අභියෝගයක් නිර්මාණය වී තිබේ. මේ අතර මෙම දුම්රිය මාර්ගය මගින් ටිබෙට් හී ඇති ස්භාවිත සම්පත් චීනය විසින් දැඩි සූරාකෑමකට ලක්කරනු ඇති බවට ටිබෙට් ජාතිකයින් තුලද දැඩි බියක් නිර්මාණය වී ඇත.

මේ අතර ඉන්දීය දේශ සීමාව ආසන්නයේ මෙවැනි දුම්රිය මාර්ගයක් ඉදිකිරීමේ යටි අරමුණ සම්බන්ධයෙන්ද ඉන්දියාව දැඩි ලෙස සැලකිලිමත් වන අතර එය ඉන්දියාව යම් අහිතකර බලපෑමක් එල්ල කිරීමට ඉඩ පවතින බවටද විශ්ලේෂකයින් පෙන්වා දෙයි.

Share69Tweet43
Previous Post

පුංචි ඡන්දය අප්‍රේල් 25 – මැතිවරණ කොමිසම නිවේදනය කරයි…

Next Post

මහ බැංකුව ස්වාධීන කරන අලුත් පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.