බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දියාව මෙම වසරේ ලොව වැඩිම ආර්ථික වර්ධනයට හිමිකම් කියන ලකුණු

by Lankasara News
පෙබරවාරි 8, 2023
in පුවත්
Indian economy
Share on FacebookShare on Twitter

ඉන්දියාවේ මෙම වසරේ ආර්ථික වර්ධනය සියයට හයකට වැඩි අගයක් ගණු ඇති බවට නවතම සමීක්ෂණ වාර්තා වලින් අනාවරණය වී ඇත.
මෙහිදී ගෝලීය සාධක සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කරමින් එහ හැසිරීම් රටාවන්ද පුරෝකථනය කිරීමකින් අනතුරුව ඉන්දියාව මෙම ආර්ථික වර්ධනය අත්පත් කරගැනීමට සමත්වනු ඇති බවට අපෙක්ෂිතය.

ඒ අනුව මෙම වසරේ ගෝලීය වශයෙන් වැඩිම ආර්ථික වර්ධණයක් අත්පත් කරගනු ඇති බවට අපෙක්ෂිත රට බවටද ඉන්දියාව පත්ව තිබීම විශේෂත්වයකි. එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් කරන ලද පුරෝකථන වලට අනුව ඉන්දියාව අනෙක් ආර්ථිකයන්ට සාපෙක්ෂව වැඩි ආර්ථික වර්ධනයක් අත්කරගැනීමට සමත්වනු ඇති බවට ප්‍රකාශ කර තිබේ..
කොරෝනා වසංගතයෙන් සහ යුක්‍රේන යුද ගැටුම් වලින් ගෝලීය ආර්ථිකයට ඇති වූ බලපෑම් වලින්ද ඉන්දියාව ඉතා සාර්ථකව යථා තත්ත්වයට පත්වීමට සමත්ව ඇති බවත් එහිදී ඉතා ස්ථායී වර්ධනයක් පවත්වාගෙන යාමටත් ඉන්දියවා කටයුතු කර ඇති බවද ආදල සමීක්ෂණ වාර්තාව පෙන්වා දෙයි.

එහිදී ඉන්දියාව විසින් පසුගිය කාලයේදී ගන්නා ලද ආර්ථික ප්‍රතිපත්ති ඉතා සාර්ථක සහ කාලෝචීත බවටද සානාථ වන බවද එම වාර්තාව මගින් වැඩිදුරටත් පෙන්වා දී තිබේ.
කොරෝනා වසංගතය පැවති සමයේදී ඉන්දියාව විසින් ගෙනගිය එන්නත්කරණ වැඩසටහන ඉතා සාර්ථක බවත් එහිදී චීනය මෙන් තවත් කොරෝනා වසංගත රැලි ඇතිවීම වැලැක්වීමට කටයුතු කිරීමත් මෙම ආර්ථික ස්ථායී බවට හේතුවී ඇති බවටද පෙන්වා දිය හැකිය.

එහිදී චීනයේ නීෂ්පාදන කටයුතු කඩා වැටෙන අවස්ථාවෙීදී ඉන්දියාව සිය කර්මාන්තශාලා සාර්ථිකව ක්‍රියාත්මක කරමින් ගේලීය සැපයුම්දාමය අඛණ්ඩව පත්වාගෙන යාමට දායක වීමද ඉතා ප්‍රශංසනීය තත්ත්වයකි.

RelatedPosts

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Share69Tweet43
Previous Post

උතුරේ සිට නැගෙනහිර විරෝධතාවයට ගිය විරෝධතාකරුවන්ගේ බස් රථයකට ප්‍රහාරයක්!

Next Post

ඉන්දියාව සහ ඇමරිකාව එක්ව ජෙට් එන්ජින් නිපදවීමට සැරසෙයි

Related Posts

පුවත්

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-
පුවත්

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026
පුවත්

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!

ජූනි 23, 2026
court-

  විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස

ජූනි 23, 2026

සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඔයාලා සෙංකෝලේ ගිල්ලත් නඩු අහන සහ තීන්දු දෙන වේගය අඩු වෙන්නේ නෑ – අධිකරණ ඇමති හර්ෂණ විපක්ෂයට කියයි!
  •   විපක්ෂයේ කලබලය අධිකරණයේ  පුරප්පාඩු ගැන නෙමෙයි, නඩු තීන්දු දීම ගැනයි! – කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස
  • සෙංකෝලය පැහැරගැනීමේ උත්සාහයක්: පාර්ලිමේන්තු සභාව විනාඩි 10කට අත්හිටුවූ විපක්ෂ පිස්සුවේ කතාව!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.