අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දියාව කාන්තා ව්‍යවසායකයින්ට හිතකරයි

by Lanka Sara Editor
මැයි 30, 2023 - Updated on මැයි 31, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

කාන්තාවක් ලෙස ඉන්දියාවේ නව ව්‍යාපාරයක් ආරම්භයක් කිරීම සහ මෙහෙයවීම විවිධ අභියෝග මතු කළද ඒවා ජයගත නොහැකි අභියෝග නොවන බවත් ප්‍රකට ඉන්දීය ව්‍යවසායකාවක් වන ක්‍රිස්ටින් කගෙට්සු පසුගියදා නිකේස් ෆියුචර් ඔෆ් ඒෂියා සංවාදයට එක් වෙමින් පැවසුවාය.

කාගෙට්සු යනු ඉන්දියාව පුරා කාන්තා සෞඛ්‍යය පිළිබඳ දැනුම සමඟින් කොම්පෝස්ට් කළ හැකි සනීපාරක්ෂක තුවා නිෂ්පාදනය කර බෙදා හරින ගුජරාට් පදනම් කරගත් සාති හි සම-නිර්මාතෘ සහ ප්‍රධාන විධායක නිලධාරිනිය වේ.
කාන්තාවන්ට නව ව්‍යාපාරයක් ආරම්භ කිරීමේදී අරමුදල් ලබා ගැනීම සහ සුරක්ෂිත කිරීම එක් බාධකයක් බව ඇය පැවසුවාය. “ඔබට දකින්න පුළුවන් බොහෝ වෙලාවට පිරිමින් සිය ව්‍යාපාර අදහස ඉදිරිපත් කරන අවස්ථාවේදීම ඔවුන්ට අවශ්‍ය අරමුදල් සෙයා ගැනීමට සමත් වෙනවා.” යනුවෙන් ඇය සංවාදයට පැමිණ සිටි පිරිස වෙත පැසවුවාය.
එහිදී ඇය මෙලෙස කාන්තාවන්ට අරමුදල් සෙයා ගැනීමට නොහැකිවීමට හේතුව ලෙස ඇය පෙන්වා දුන්නේ, “තවමත් ඉන්දියාවේ සිටින බොහෝමයක් කාන්තාවන් මුදල් සම්බන්ධයෙන් කටයුතු කරන්නේ ගතානුගතිකවයි. ඒ නිසා ඔවුන් තම අයවැය ගතානුගතික සහ වඩා යථාර්ථවාදී ප්‍රවේශයක් ඉදිරිපත් කිරීමට කටයුතු කරනවා. සරලව කියනවා නම් ඉතා අඩු මුදලක් තමයි ඔවුන් කියන්නේ. නමුත් පිරිමින් ඊට වඩා වෙනස් විදිහටයි කටයුතු කරන්නේ. ඔවුන් විවිධ දෙවල් ඇතැම් විට අතිශොක්තියෙන් පවසනවා එවිට ඔවුන්ට පහසුවෙන් අරමුදල් සෙයාගන්න හැකියව ලැබෙනවා.” යනුවෙනි.

සාම්ප්‍රදායික මහා පරිමාණයෙන් නිපදවන කාන්තා සනීපාරක්ෂක තුවා මෙන් නොව, කගෙට්සු නිෂ්පාදනය කරනු ලබන සනීපාරක්ෂක තුවා සඳහා නොකරයි. ඒ අනුව ඇයගේ නිෂ්පාදන දේශීය ගොවීන්ගේ කෙසෙල් සහ උණ කෙඳි වලින් සාදා ඇති අතර, අඩු වරප්‍රසාද ලත් කාන්තාවන් මෙම තුවා නිෂ්පාදනය කරන කර්මාන්තශාලා වල සේවය කෙරේ.

ඒ අනුව මෙම ව්‍යාපාරය ඉන්දීය කාන්තාවන් ශක්තිමත් කරන නූතන පරිසර හිතකාමී ව්‍යාපාර මොඩලයක් ලෙස ක්‍රියාකරයි. එය ඉන්දීය කාන්තාවන් නව ව්‍යාපාර වෙත පිවිසීමටද විශාල වශයෙන් දිරි ගැන්වීමක් කරයි.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Share69Tweet43
Previous Post

ශල්‍ය උපකරණ විෂබීජහරණ දියර නෑ… යළිත් රිජ්වේ ආර්යා ළමා රෝහලේ සැත්කම් ඇනහිටින ප්‍රශ්නයක්!

Next Post

මහනුවර මානව හිමිකම් කොමිසමේ  නිලධාරීන්ගේත් මානව හිමිකම් කුඩු වෙලා…  මහනුවර මානව හිමිකම් කාර්යාලයේ ගැටුමක්… 

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.