අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දියාව අප්‍රිකාවට අතහිත දෙයි

by Lankasara News
ජූලි 28, 2022
in පුවත්
india
Share on FacebookShare on Twitter

ඉන්දියාව සිය අසල් වැසියන්ට සහයවීමේ ප්‍රති පත්තියෙන් ඔබ්බට යමින් අප්‍රිකානු කලාපයටද සිය සහය ලබාදීමට ඉන්දියාව මේවන විට පියවරගෙන ඇත. ඒ අනුව පසුගිය කාලයේදී ඉන්දීය රජය විසින් ඇමරිකානු ඩොලර් බිලියන 14.07 වටිනා ණය පහසුකම් 222ක් ව්‍යාපෘති 357ක් සඳහා ලබාදීමට පියවර ගනු ලැබ තිබේ.

මෙම ණය පහසුකම් අප්‍රිකානු රටවල් 42කට ලබාදී ඇති බවද ඉන්දීය රජය අනාවරණය කරයි. එ් අනුව මෙම ණය පහසුකම් මාර්ග, දුම්රිය මාර්ග, බලශක්ති, වරාය හා නාවික, සන්නිවේදන සහ ගුවන් යන ක්ෂේත්‍ර වල ව්‍යපෘති සඳහා ලබා දී ඇත.

ඉන්දීය විදේශ අමාත්‍ය එස්. ජයසන්කර් පසුගියද ප්‍රකාශ කර සිටියේ ඉන්දියාව අප්‍රිකානු කළාපය සමඟ සිය සම්බන්ධතා වර්ධනය කර ගැනීමට කඩිනමින් පියවර ගෙන ඇති බවයි. ඒ අනුව කළාපයේ සහයෝගීතාව වර්ධනය කර ගැනීම ඉන්දියාවට මෙන්ම අප්‍රිකාන කළාපයට වැදගත් බවද ඔහු පෙන්වා දී තිබේ.

ඉන්දියාව රටවල් 43ක තානාපති සම්බන්ධතා මේවන විටත් ක්‍රියාත්මක කරන අතර ඉදිරියේදී තවත් රටවල් 65ක තානාපති සම්බන්ධතා පිහිටුවීමට ඉන්දීය රජය පියවර ගෙන ඇති බවටද අනාවරණය වේ.
මේ අතර ඉන්දියාව අප්‍රිකානු කළාපයේ ආරම්භ කළ ව්‍යාපෘති 197ක් මේවන විටත් අවසන් කර ඇති අතර එම ව්‍යාපෘති සියල්ල අදාල රටවල ආර්ථිකයට සෘජු දායකත්වයක් දැක්වීමට සමත්ව ඇති බවද වාර්තාවේ.

RelatedPosts

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

එහිදී මෙම ව්‍යාපෘති චින ව්‍යාපෘති වලට හාත්පසින්ම වෙනස් වන අතර එම ව්‍යාපෘති වලින් අදාල රටවල ණය බර වර්ධණය කිරීමක් සිදුනොවන බවද වාර්තා වේ.

Share69Tweet43
Previous Post

කොළඹ කොටුවේ දී අත්අඩංගුවට ගත් ඇන්තනි වේරංග පුෂ්පික අද අධිකරණයට…

Next Post

ඉතිහාසයේ බිහිසුණුම අණ පණත් සහිත හදිසි නීතිය ඊයේ සම්මත කළා -පුබුදු ජයගොඩ

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.