බ්‍රහස්පතින්දා, ජූනි 25, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දියාවේ ඛේදවාචකයක්… අධිවේගි නාවිකය යාත්‍රාවක් සහ මගී බෝට්ටුවක් ගැටී 13ක් මරුට…

by editor
දෙසැම්බර් 19, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ඉන්දීය නාවික හමුදාවට අයත් අධිවේගී බෝට්ටුවක් මුම්බායි වෙරළට ඔබ්බෙන් යාත්‍රා කරමින් තිබූ මගී යාත්‍රාවක ගැටීමෙන් නාවික හමුදා සාමාජිකයින් 03ක්  ඇතුළු 13 දෙනෙකු මිය ගොස් ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

අනතුර සිදුවි තිබුණේ ඊයේ පස්වරු 4ට පමණය. මුම්බායි වරායෙන් ගමන් ආරම්භ කර තිබුණ  නීල්කමල් නැමැති  ෆෙරි යාත්‍රාව මුම්බායි අසල ජනප්‍රිය සංචාරක ගමනාන්තයක් වන එලිෆන්ටා දූපත් වෙත යමින් සිටියදී   අධිවේගී යාත්‍රාව එහි ගැටී ඇති බවත් ඒ වනවිට එම යාත්‍රාවේ 110කට වැඩි මගින් ප්‍රමාණයක් ගමන් ගනිමින් සිටි බවත් අනාවරණය වි ඇත.

ක්‍රියා විරහිතව තිබූ එන්ජිමක් සහිත අධිවේගී ප්‍රහාරක යාත්‍රාවක කාර්මික දෝෂයක් නිවැරදි කිරීම සඳහා අත් හදා බැලීමක් සිදුකරමින් සිටිය දී  පාලනයෙන් මිදුන එම අධිවේගී   යාත්‍රාව මගී බෝට්ටුවේ වැදී මෙම අනතුර සිදු වූ බව නාවික හමුදාව ඉන්දිය නාවික හමුදාව සිය X ගිනුමේ සටහන් කර තිබිණි.

“මේ වන විට මරණ 13ක් වාර්තා වී ඇත. සිද්ධිය වූ ස්ථානයෙන් දිවි ගලවා ගත් අය අවට රෝහල් වෙත ගෙන ගොස් තිබේ. නාවික හෙලිකොප්ටර් යානා 4ක්, නාවික යාත්‍රා 11ක්, වෙරළාරක්ෂක බෝට්ටුවක් සහ සමුද්‍ර පොලිස් යාත්‍රා තුනක් සෝදිසි කිරීම් සහ ගලවා ගැනීමේ මෙහෙයුම් වහා දියත් කර ඇත. ” නාවික හමුදව වැඩි දුරටත් ප්‍රකාශ කර තිබිණි.

RelatedPosts

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

මහාරාෂ්ට්‍ර මහ ඇමති දේවේන්ද්‍ර ෆඩ්නාවිස් පැවසුවේ මෙම අනපේක්ෂිත අනතුරට ලක් වූ පුද්ගලයන් 101 දෙනෙකු බේරා ගත් බවය. මිය ගිය පිරිස අතර සිවිල් වැසියන් 10 දෙනෙකු සහ නාවික හමුදා සාමාජිකයින් තිදෙනෙකු ද සිටින බවත් අනතුරට ලක්වූවන් සුවපත් කිරීම සදහා උපරිම මැදිහත්වීම සිදුකරන බවත් ඔහු පැවසුවේය.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

කසිප්පු වලින් බේබද්දන් බේරගන්න අඩු මිලට ප්‍රමිතිගත අරක්කු බෝතලයක් හඳුන්වා දෙන්න යයි!

Next Post

කෘතීම බුද්ධිය එක්වූ Virtual Reality(VR) සහ Augmented Reality(AR) අත්දැකීම

Related Posts

පුවත්

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026
පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?

ජූනි 24, 2026

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • යුරෝපයට මාරාන්තික උනුසුමක… මරණ ගණනක් වාර්තා වෙයි… දේශගුණික විපර්යාසයේ බිහිසුණු අනතුරු ඇඟවීමක්!
  • පාස්කු ප්‍රහාරයේ පළමු විත්තිකාර නවුෆර් මවුලවී CIDයට දුන් පාපොච්ඡාරණය ස්වේච්ඡාවෙන් දුන් එකක් බව  ත්‍රිපුද්ගල මහාධිකරණය තීන්දු කිරීමට පදනම් වූ “Voir Dire” පරීක්ෂණය කුමක් ද?
  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.