බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දියාවේ කළු දිලීර ආසාදනය වූවන් 4300ක් මරුට

by Lanka Sara Editor
ජූලි 21, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ඉන්දියාව තුල පසුගිය කාලය තුල කළු දිලීර අසාදනය වූ පුද්ගලයින් 4300 දෙනෙකු මරණයට පවත්ව තිබේ.

කළු දිලීර අසාදනය වූවන් 45374 දෙනෙකු පිළිබඳ ඉන්දියාවෙන් වාර්තා වන බව ඉන්දීය රජය ප්‍රකාශ කරයි.

ඉතා දුර්ලභ ඝනයේ ආසදනය වීමක් වන මෙය වෛද්‍ය විද්‍යාවට අනුව මියුකොමයිකොසිස් යනුනේ හඳුන්වනු ලබයි.

මෙම ආසදනය ඉන්දියාවේ කොරෝනා වෛරසය ආසදනය වූ සහ ආසාදනය වී සුව වූ පුද්ගලයින් අතර ඉතා සීඝ්‍රයෙන් පැතිරයමින් පවතී.

RelatedPosts

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

මෙම දිලීර ආසාදනයෙන් නාසය, ඇස් සහ ඇතැම් අවස්ථාවන්හිදී මොලයට බලපෑම් ඇති කරන අතර කොරෝනා අසාදනයවී සුව වී දින 12ත් 18ත් අතර කාලයකදී මෙම දිලීරි ආසාදනයේ බලපැම් ඇති කිරීම සිදුවේ.

වෛද්‍යවරුන් පවසන පරිදි කොරෝනා වෛරසය ආසාදනය වූවන්ට ප්‍රතිකාර කිරීමට ලබාදෙන ශාරීරික උත්තේජක ඖෂද ලබාගත් පිරිස් සහ දියවැඩියාවෙන් පෙළෙන කොරෝනා ආසාදනය වූවන්ට කළු දිලීර ආසාදනය වීමේ දැඩි ප්‍රවනතාවයක් පවතී.

ඉන්දියාවේ මහාරාෂ්ඨ සහ ගුජරාට් ප්‍රාන්ත වලට මෙම දිලීර ආසාදනයෙන් වැඩි වශයෙන්ම බලපෑමට ලක්ව ඇත. ඒ අනුව අදාල ප්‍රාන්ත දෙකෙහි පමණක් දිලීර ආසාදනය වීමෙන් පුද්ගලයින් 1785ක් මරණයට පත්ව තිබේ.

බැංගලෝර් හී අක්ෂි ශෙල්‍ය වෛද්‍යවරයෙකු වන රගුරාජ් හෙග්ඩේ පවසන අන්දමට මෙම දිලීර ආසදනයෙන් මරණයට පත්වූ සෑබෑ සංඛ්‍යාව මීට වඩා ඉහළ යාමට ඉඩ පවතින බවයි.

ඇතැම් දුෂ්කර ප්‍රදේශවල මෙම දිලීර ආසාදනයෙන් මරණයට පත්වව පුද්ගලයින් පිළිබඳ වාර්තා වීම සිදුනොවන බවටද ඔහු පෙන්වාදෙයි.

මෙම දිලීර ආසාදනය වූ බොහෝ පුද්ගලයින් රෝහල් ගතවීටමත් පෙර මරණයට පත්වන බවද වෛද්‍යවරුන් පෙන්වා දෙයි.

කළු දිලීර හෙවත් මියුකොමයිකොසිස් යනු ඉතාම දුර්ලභ ආසාදනයකි. විශේෂයෙන්ම පස්, ශාක වර්ග, පොහොර සහ නරක්වූ පළතුරු හා එළවළු වල මෙම දිලීරය බහුලව දැක ගන්න අවස්ථාව ලැබේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

රිෂාඩ්ගේ නිවසේ දැරිය දූෂණය වූයේ කා අතින්දැයි සොයන්න පොලිස් කණ්ඩායමක් ඩයගම යයි

Next Post

කඩුගන්නාව නගර සභා සභාපතිගේ විදෙස් සංචාර ගැන එජාපයෙන් තොරතුරු සොයයි

Related Posts

පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.