අඟහරුවාදා, ජූලි 21, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉන්දියාවට බංගලියන්ගෙන් අනපේක්ෂිත අභියෝගයක්!

by editor
සැප්තැම්බර් 24, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ඉන්දියානු කණ්ඩායම ලකුණු 168කට සීමා වී ඇත. ඩුබායි ජාත්‍යාන්තර ක්‍රීඩාංගනනයේ පැවැත්වෙන බංගලාදේශ ඉන්දියා තරගයේ පළමු අර්ධයේ ගෞරවය බංගලාදේශයට ය. ඉන්දියාව ලකුණු 170කට අඩුවෙන් සීමා කරගැනීම ම ජයග්‍රහණයකි.

පවර් ප්ලේ අවස්ථාවෙන් අනතුරුව දෙවැනි අර්ධයේ දී බංගලාදේශ කණ්ඩායමේ පන්දු යවන්නන් ඉන්දියාවට එල්ල කළ පීඩනය කිසිවෙක් බලාපොරොත්තු වූවක් නොවේ.

අභිශේෂ්ක් ෂර්මා වටා ඉන්දීය ඉනිම ගොඩනැගිනි. ඔහු පන්දු 37ක දී ලකුණු 75කි. හයේ පහර 5කි. හතරේ පහර 06කි. ශුබ්මන් ගිල් ලකුණු 29කි. හර්දික් පාණ්ඩ්‍යා ලකුණු 38කි. ඒ පන්දු 29ක් තුළය. ඔහු තරගයේ අවසන් පන්දුවේ දී දැවී ගියේය.

අවසන් පන්දු ඕවර 05 තුළ බංගලාදේශ පන්දු යවන්නන් යැව්වේ ප්‍රදර්ශනාත්මක පන්දු යැවීමකි. පිටියේ පන්දු රැකීම අති විශිෂ්ටතා ලකුණු කළේය. රිෂාඩ් හොසේන් විසින් පන්දු යොමු කර අභිෂේක් ෂර්මා දුවද්දී දවා ගත් ආකාරය නිදසුන්ය.

RelatedPosts

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ලෝක කුසලාන ඉතිහාසය උඩුයටිකුරු කළ එංගලන්ත – ප්‍රංශ සුපිරි සටන: ගෝල 10ක ඓතිහාසික සලකුණක්!

පන්දු යැවීමේ දි රෂීඩ් හොසේන් ලකුණු 27ට කඩුළු 02කි. ඔහු පන්දු ඕවර 03ක් යැව්වේය. ටන්සින් හසන් සකිබ් ප්‍රදර්ශනාත්මක පන්දු යැවීමක නිරත විය. ඔහු පන්දු ඕවර 4 ලකුණු 29කට යවා කඩුල්ලක් දවා ගත්තේය. කඩුළු නොලැබුව ද පන්දු ඕවර 2ක් ලකුණු 07කට යැවී සයිෆ් හසන් ද ඉන්දියාවේ ගමන වෙනස් කළේය.  මුස්ටෆිසුර් රහ්මාන් ලකුනු 33ට කඩුල්ලක්, මොහොමඩ් සයිෆුඩීන් ලකුණු 37ට කඩුල්ලක්, ලැබුවේය.

ඉන්දිය ඉනිම ක්‍රියාත්මකය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මිදිගම රුවන්ගේ ගෝලයෙක් ටී 56ගිනි අවි 03ක් සමග අත් අඩංගුවට…

Next Post

ජනපති එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරය අමතා කළ සම්පූර්ණ කතාව…

Related Posts

පුවත්

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026
petrol-diesel-lankasara
පුවත්

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026
dengue-death
පුවත්

ඩෙංගු අවදානම ඉහළට: ගත වූ පැය 24 තුළ මරණ 03ක්… වසරේ මේ දක්වා මරණ 53ක්, !

ජූලි 18, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!

ජූලි 21, 2026

මෙසීගේ ආර්ජන්ටිනාව පරදා ‘ලා රෝජා’ බලකාය ලෝකය දිනූ කතාව!

ජූලි 20, 2026
petrol-diesel-lankasara

ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

ජූලි 19, 2026
ADVERTISEMENT
  • prof-sarath-Abekoon

    මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • සහකාර පොලිස් අධිකාරීවරයෙකුගේ නිවසින් ජීව අත්බෝම්බ 03ක් සහ කඩුවක් හමුවේ!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රීලංකන් ගුවන් සේවයේ කුවේට් ගමන් ජූලි 26 දක්වා අත්හිටුවයි; මත්තලත් සූදානමින්!
  • මෙසීගේ ආර්ජන්ටිනාව පරදා ‘ලා රෝජා’ බලකාය ලෝකය දිනූ කතාව!
  • ලෝක තෙල් මිල ඉහළට: මෙරට ඉන්ධන සහනාධාරය නැවත ලබාදීමට රජයේ අවධානය!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.