අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඉතිහාසය නොදන්න ඇමතිවරුන් ඇති කළ උඩවලව ගොවි අවුල ගැන චමල් පාර්ලිමේන්තුවේ කී කතාව!

by editor
අගෝස්තු 8, 2023
in පුවත්
Chamal-Rajapaksas
Share on FacebookShare on Twitter

අද පවතින සියලුම ගැටලුවලට මුල වත්මන් ඇමතිවරුන් මේ සම්ප්‍රදායේ ඉතිහාසය නොදැනීම බව දැනට පාර්ලිමේන්තුවේ සිටින ජ්‍යෙෂ්ඨතම මන්ත්‍රීවරයෙක්වන  පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී  චමල් රාජපක්ෂ පැවසුවේය.

ඔහු ප්‍රකාශ කළේ ගොවීන්ට මෙම ව්‍යසනයට මුහුණ දෙන්නට සිදුවූයේ ජාතික අවශ්‍යතාවය හඳුනාගෙන කටයුතු නොකිරීමේ ප්‍රතිඵලයක් ලෙසින් බවය.

මන්ත්‍රීවරයා මෙසේ ද පැවසුවේය.

උඩවලව ජලාශය හදන  අවස්ථාවේ දි ගොවින් මේ වගේ තත්ත්වයක් ඇතිවේවි කියලා දැනගෙන මේ  ප්‍රශ්නය මතු කළා.

උඩවලව ජලාශය හදන්න මුල පුරපු සී.පී. සිල්වා මැතිතුමා  එදා  ලිඛිතව උපදෙස් දීලා තියනවා උඩවලව ජලාශයට  පහලින්    රිදියගම හරි චන්ද්‍රිකාවැව හිනොත්   ඉහළ ජලාශයක් ඉදිකරලා තියනවා  නම් අනිවාර්යයෙන්ම ජලය දිය යුතුයි කියලා.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඒ  සම්ප්‍රදාය  දැනගෙන මේ කටයුතු කළා නම් අනිවාර්යයෙන් මේ ප්‍රශ්නය ඇති වෙන්නේ නෑ.

උඩවලව ජලාශය ඉදිකරද්දී දොස්තර එස්.ඒ වික්‍රමසිංහ කිව්වා  මේ ජලාශයේ පොලව වැලි සහිත පසක්. වාශ්ප වන ප්‍රමාණයත් බලලා සියලුම ඇලවල් කොන්ක්‍රිට් කරන්න කියලා. ඒක අපි සූරියවැව කළා. කුඩා වැව් 67ක් හදලා ඇල මාර්ග කොන්ක්‍රීට් කළා.

මේක දීර්ඝ කාලීනව සිතිය යුතු ප්‍රශ්නයක්. අපි නිල්වලා සහ ගිං ගඟෙන් වතුර ගේන්න හැදුවා චන්ද්‍රිකා වැවට. එතකොට උඩවලව ජලාශයේ ජලය හම්බන්තොටට නිකුත් කිරීම නතර කරන්නත් එම ජලටය මොනාරාගල දිස්ත්‍රික්කයට ගෙනියන්නත් හැදුවා.

මොනරාගල දිස්ත්‍රික්කයේ කුඹුක්කන් ඔය ජලාශය ඉදිකරන්න කටයුතු කළා.

මේ කිසි දෙයක් ජාතික අවශ්‍යතාවයක් අනුව සිදුවෙන්නේ නැති නිසා තමයි ගොවීන්ට මේ ප්‍රශ්න ඇති වෙන්නේ. ඒ නිසා දැන් ඉන්න ඇමතිවරුත්  දැනගන්න ඕන මේවයේ ඉතිහාසය.

එහෙම උනොත් මේ ප්‍රශ්නය ඉක්මනින් විසඳා ගන්න පුලුවන්. “

Tags: නවතම
Share69Tweet43
Previous Post

කඳාන රසායනික කර්මාන්තශාලා ගින්නේන සිසුවියන් 86ක් සිසුන් 03ක් රාගම රෝහලේ!

Next Post

තල්මසෙකුගේ දිවි ගලවා දුන් පුත්තලම කලපුවේ මෙහෙයුම… ( වීඩියෝ සහිතයි)

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.